~chapter 16~

176 67 0
                                    

මන් එයා ලගට ටිකෙන් ටික ලන් වෙද්දි එයා ඉදගෙන ඉදපු තැනෙන් නැගිට්ටෙ හිනාවකුත් මුනෙ පුරගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් එයා ලගට ටිකෙන් ටික ලන් වෙද්දි එයා ඉදගෙන ඉදපු තැනෙන් නැගිට්ටෙ හිනාවකුත් මුනෙ පුරගෙන.

එ හිනාවට පුලුවන් මගෙ හිතෙ තියෙන කලබල ගතිය නැති කරන්න.

"ජන්කුක්.. ඔයා ආවා එහෙනම්"

ඇස් ගිලෙන හිනාවෙන් හිනා වීයෙනම මන් දිහා බලාගෙන කතා කරද්දී මගෙනුත් චුටි හිනාවක් එලියට පැන්නෙ මටත් හොරෙන්මයි.

 ❝𝙷𝚒𝚐𝚑 𝚜𝚌𝚑𝚘𝚘𝚕 𝚕𝚘𝚟𝚎❞ ✔Where stories live. Discover now