Chapter 17

596 150 40
                                    

'අහ් පුතා ගොඩ කාලෙකින්!'
ටේයොන් එයාලගේ ගේ ඇතුළට එනගමන් ඉන්නකොට එකපාරට එයාගේ ඩැඩ්ගේ මල්ලිගේ වයිෆ් ගේ ඇතුලේ ඉදන්ම කිව්වම ටේයොන් ගේ ඇතුළට එන එකත් නවත්තලා ඇස් ලොකු කරගෙන එයා දිහා බැලුවා.

'ඔහ් සොෆියා ආන්ටි!!'
ටේයොන් ව්‍යාජ හිනාවක් මවාගෙන කිව්වම සොෆියා හිනාවුනා. සොෆියගේ ලගම හිටපු එයාගේ පුංචි පුතා අවුරුදු 8ක මයිකල් ටේයොන්ට රැව්වම ටේයොන් සොෆියට හිනාවෙලා මයිකල්ගේ ඔලුවට ගහගෙනම ගේ ඇතුලට ආවෙ මයිකල් අඩන්න පටනගනිද්දී.

කාලෙකට පස්සේ ෆැමිලි get together එකක් තියෙද්දී ෆැමිලි ප්‍රොබ්ලම් ගැන පිටට අගවන්න ඔනේ නැති නිසා ටේයොන්ට අකමැත්තෙන් උනත් පාර්ටි එකට එන්න සිද්දවුනා. ජන්කුක් එක්ක ඉරිදා දවසෙම ඉන්න ප්ලෑන් කරලා තිබ්බා උනත් ඔම්මගෙන් උදේ ආපු කෝල් එක නිසා ටේයොන් ආවේ ජන්කුක්වත් දලා.
උදේ හොට් සෙශන් එකෙන් පස්සේ ටේයොන් ජන්කුක් එක්ක වැඩිය කතාවට ගියේ නෑ. ජන්කුක් පුදුම උනත්, එයත් ටේයොන්ගේ පස්සෙන් ගියේ නෑ.

'ඔම්මා!!'
ටේයොන් එයාගේ ඔම්මව දැක්ක ගමන් උඩපැනගෙන ගිහින් බදාගත්තේ වටේ ඉන්න අයට පේන්න. ටේයොන් හිනාවෙලා ඔම්මගේ කම්මුලක් පෙක් කරාම ලගම හිටපු ටේයොන්ගේ අප්පත් හිනවුනා.

'ආ මෙන්න ඇවිල්ලා තියෙන්නේ කොල්ලා!'
ඔම්මගේ මල්ලි සේජින් කිව්වම ටේයොන් හිනාවෙලා ඔම්මගෙන් ඈත් වෙලා හිටගත්තා. සේජින්ගේ දුව ටේයොන්ගේ වයසෙමයි එයා තමයි සනී!

'කෝ සනී ආවේ නැද්ද අන්කල්??'
ටේයොන් ඇහුවම සේජින් වගේම වටේ ඉන්න ඔක්කොම හයියෙන් හිනාවුනා. සනී වගේම ටේයොන් කියන්නේ ටේයොන්ගේ ඔම්මාගේ පැත්තේ අන්ඩපාලම ඩබල! ඒ දෙන්නා ඉන්නේ කොහෙද එතන ලොකු විනාසයක්...

'අන්න අරෙහේ හිටියා..'
සේජින් කිව්වම ටේයොන් ඒ හැමෝගෙන්ම අවසර අරගෙන බෝව් කරලා ආවේ සනීව හොයාගෙන. සනී ෆෝන් එකෙන් ලොකු මලක් කඩනවා දැකලා ටේයොන් කට ඉරක් වගේ කරගෙන ගියා.

'ආහ් නම්කි!!!'

'ඔහ් මයි ගෝඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ් හිකනල් පැටියා!!!'

සනීගේ උනුසුම් පිළිගැනීම එක්ක ටේයොන් සනීව හග් කරාම සනී එයාගේ ෆෝන් එක බෑග් එකට දාගෙන ටේයොන්ගේ පිටට තට්ටු කරේ ඇත්තටම ටේයෝන්ව මාස ගානකින් දැක්කම දැනුන සතුටට!

BOYFRIEND HYUNG | V.k Where stories live. Discover now