04.Kim Taehyung

486 93 132
                                    

ඉස්කෝලෙ වැඩයි පංතිවල වැඩයි අතරෙම සතියකුත් ගෙවුණා...අදත් ඒ වගේම කලබල අස්සෙන් ගෙවෙන සිකුරාදා දවසක්... ජන්කුක් ජිමින් ජේහෝප් තුන්දෙනා ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන ගමන් හිටියෙ...

🐥 කුක් මිනිහෝ .... හෝල්ට් එක ලගයි මිනිහෝ මෙහෙ එනවා ඔය කණුව වටේ කැරකෙන්නේ... ඕක පෝල් කණුවක් නෙමේ

සැරිය බස් එක මැද්දෙ කහ පාට කණුවක එතිලා කුක්කා බලාගෙන ගියේ කපල් එකක් පෙම් කෙලින දිහා

🐰💭හැම්මෝ මේ මිනිහගෙ සද්දෙ සැක්... අර අය්යත් බැලුවනේ... අතේ මාට්ටු

🐰ආ ඕ ඕ හා හා යන්..... යන්නම් අය්යේ 😉

🐰💭පොඩ්ඩක් සණ්ඩු උනාට මොකත... ආදරේ මැද්දෙම් බාල්දිත් හැලෙන්නෝනි... ම්ම්හ්ක්

👨🏻‍🦰🙄 බබා ඔහොම බලන්න එපා අනේ මම දන්නෑ එයාව

👩🏻අනේ යනව හලෝ.... මට තමුසේ ගැන ආරංචි දෙක තුනක්ම ආවා ... අර පොඩි කොල්ලවත් දැලේ දාගත්තා නේද

👨🏻‍🦰අනේ කිව්වම අහන්නකෝ සුදු අම්මියා...

👩🏻තමුසෙ ආයෙ මාත් එක්ක කතා කරන්න හිතන්නවත් එපා

🐰💭ම්ම්හ්ක් පොඩ්ඩක් දුර ගියාදත් මන්දා

🐿️ මොනාද මිනිහෝ කැත වැඩ කරන්නේ.... උබලට ඉතින් තාම කොල්ලෙක්වත් නෑනේ ඔය දුක තේරෙන්න

🐰ඇයි ඇයි උබට ඉන්නවද දැන් මහ ලොකුවට කියන්නේ

🐿️ඒවා වැඩක් නෑනේ.... උබලට තා...

🐥🤣ඇයි කුක්කා මුට ඉන්නේ එකෙක්.... මූ අර ඇස් ගෙඩි දෙක එළියට පයින කම් දල්වන් ඉන්නේ ඌ බලන කම්

🐰🤣 උබ කියන්නේ අර කෙමිස්රි ක්ලාස් එන කුරුල්ල ගැනතේ... හා හා හා අම්මෝ මට නම් පේන්න බෑ ඔය ගල් සිකනලාව

🐿️ අනේ පලයම් බම්.... අපි දෙන්න දවසක් අයිස්ක්‍රීමුත් කන්න ගියා... යාලු පිට් එකට

🐥මොනවත... පලම්ත... 🤣🤚🐰

🐰බුහ් හා හා හා හා

🐿️💭යාලුවෝ තුනක් හිටියොත් එකෙක් වලේ කියන්නේ ඕක තමා...දෙන්නම් ජම්බූ

🐿️මේ ඒක නෙමේ කුක්කෝ... දන්නවද අර ටේකාරයා බම්

🐥මොනහ්

𝙼𝚢 𝙲𝚛𝚞𝚜𝚑 𝙽𝚞𝚖𝚋𝚎𝚛 6༼◕ ᴥ ◕༽9  ᵀᴴWhere stories live. Discover now