10. One Day Without Friends

424 83 134
                                    

එදා ජූනියේ මැද එක අගහරුවාදා දවසක්..... මේ සෙට් එකම එකතු වෙලා පොඩි සංවිධානයක් කරනවා..... ටස්සෝ තමා ඒකෙ නම... ළමයි 10 කගෙන් විතර පටන් ගත්ත මේ සංවිධානෙ දැන් නම් ළමයි 170 ක් විතර ඉන්නවා රට පුරාම විහිදිලා...2021 අප්‍රේල් 23 රට වැහුවයින් පස්සෙ දකුණු කොරියාවට ආව කරදර නම් එමටයි ... ඉතින් තරුණ සවියෙන් ඵලදායී වැඩක් ගන්න තමා සෙට් එකගෙ බලාපොරොත්තුව...දැන්ට projects එහෙමත් 5 ක් විතර කරලා තියේ.... පුස්තකාලවලට පොත් බෙදපුවා.. කොරෝනා හන්දා ආර්ථිකේ කඩන් වැටුණ පවුල් වලට බඩුමලු බෙදලා දුන්නුවා.... Blood donations... Valentine එක දවසෙ පාරේ අසරණ වෙලා හිටපු මිනිස්සුන්ට සත්තුන්ට කෑම වේල් දුන්නුවා... කොරන්ටයිම් කාලේ ගෙවල්වලට හිර වෙලා හිටපු මිනිස්සු වෙනුවෙන් පවත්වපු සෞන්දර්යාත්මක වැඩ සටහන් එහෙම ඒ අතරට අයත්..... ඒ වගේම මේ පාරත් කට්ටියගෙ ලෑස්තිය දුර ඈත පළාතක ඉන්න ගමක පොඩි ළමයින්ට පාසල් ගෙනියන්න අවශ්‍ය උපකරණ ලබා දෙන්න...

The paragraph above is a paid advertisement

_former treasure of tasso society 🥲

.

.

.
🐭එන්න දෙන්නෙම නැද්ද දැම් උබට

🐰නෑ බම්.... උබ දන්නවනේ අපේ ඔම්මගෙ හැටි

🐿️කලින් වගේ කෝම හරි කරලා වරෙම්කෝ

🐰මං හිතන්නෑ බම්..... ට්‍රයි කරන්නම්... ක්ලාස් කට් වෙනවයි කියලනේ ඔය තහංචි

🐥අය්යෝ මම එන හන්දාවත් එන්න දෙන්නැතිවෙයිද

🐰තෝ එන හන්දා තමා යකෝ අපේ ඔම්මට මෙච්චර බය...තොපි එක්ක ඉද්දිනේ අහිංසක මගෙ මද කිපෙන්නේ... එදත් මතකනෙ ගෙදර ඇවිල්ලා උට්ටක් කරලා මගෙ කෝක් එකට පැනඩෝල් ද මොනාද බෙට්ටක් දාලා මාව වෙරි කල්ලා... තොපි සේරම මරන් කාපම් මාව

ඇගේ එල්ලිලා ඉන්න ජිමින්ව තල්ලු කරලා දාපු කුක්කා ගිහින් හොබීතගෙ කරේ එල්ලුනා...

🐥අනේහ් මගුල... අපි ආතල් එකක්නේ ගත්තේ.. අනික අපි උබට දුන්නේ අන්කල් හංගලා තිබිලා හම්බුණ වොඩ්කා මගුලක්... මේ හොබීට ගහපම් ඕන්නම්... ඌ තමා හොයාගත්තේ ඕක කැබිනට් එක අස්සෙ රිංගලා

𝙼𝚢 𝙲𝚛𝚞𝚜𝚑 𝙽𝚞𝚖𝚋𝚎𝚛 6༼◕ ᴥ ◕༽9  ᵀᴴWhere stories live. Discover now