🐿️අමෝ නේත බම් සෑරුත් ගාන්ට ඉරිදාවක් බලලම ඉපදුනා
සෙට් එකම උදේ ස්ලෝව් ට්‍රැක් පේපරයක් කරන ගමන් ඉද්දි හොබීත එකපාට්ටම කතාවක් පටන් ගත්තා
🐦ඇයි යකෝ ඒම කියම්නේ
🐿️අයි බම් අද ෆ්‍රී ලයිව් දෙන දවසනේ...ඔන්ලයින් උන්ටත් ෆ්‍රී ලයිව්
🐺හම්මට ඔව්මයි....ඔන්ලයින් උන්ගෙ ලකේ හිල හිතුව තරම් ලොකු නෑ වgay
🐰ලොකු නෙමේ බම් පොඩි... පගා
🐵හැබැයි උන්ට ට්‍රීට් එක මිස් වෙනවා...
🐿️සර් මේ පාර මොනා දෙයිත බම්...
🐥වෙන මොනා දෙම්නත මිනිහෝ....3000 ක් විතර ඉන්නවනෙ පන්තියේ....අයිස් පලම් තමා
🐿️වොන්ඩර් කෝන් දෙයි
🐵අම්මෝ යකෝ....අද අයිස් කන්න...යසට තියෙයි...
🐺ඇයි සර්ට බදාදා දවසක ඉපදෙන්න බැරි උනේ
🐭අඩෝ සිරා ඕයි...තැම්බිලා මැරෙනවා
🐥පැණිමදයා මහා ලෝබයා බම්
🐰ඌ නිකම් ඉන්නෙ අපි ගිහිම් උගෙ ඒසී එක අරන් ඇවිත් බලෙම් දාගෙන ඉන්නවා වගේනේ
👤මේ පුතේ...
🐰උගෙ ආච්චිට ඕයි... මගෙ අම්මෝ
🐰ම්ම්මිස්ට පැණි ම්.....
🐥උබට පිස්සුද තිරිසනෝ... අනික් දවසේ තෝ ඔතන අයිනෙන් වාඩි උනොත්නෙ... තව හිලක් විදිනවා
🐰💭ම්ම්හ්ක් යකූ මේමත් මිනිස්සු කඩා පයිනෝත මං අහන්නේ.... මගෙ හාටුවත් මොකද්ද උනා
වුනේ මේකයි.... බොසාලා ටික පංතිය ඉන්චාජ් ඉන්න මිස්ට පැණිමදේට බැන බැන ඉන්න අතර මැද්දෙ අදාල පුද්ගලයම අහසින් වගේ එතන්ට පාත් උනා...
ඉතින් බංකුවෙ කෙරෝලෙම ඉඳම් අත පය දික් කොර කොර පැණිමදේට බැන බැන උන්න කුක්කාන්ත කොම්චර බය උනාද කියනවා නම් ඒකා ඊළග තප්පරේ බල්ද්දි ඉඳගෙන හිටියේ ඒ බංකුවේම තුන්වෙනියට ඉඳම් හිටිය හොබීතගෙ උකුලේ
හැබැයි පැණිමදේට වැරැද්දක් කියන්නත් බෑ... පංතිය පිටිපස්සෙම දොර ළග බංකුවෙ ඉඳගත්තම හරි කරදර...සරුත් පංතියට යන්නේ පස්සෙම පෝළිමට එබීගෙන.... ඒත් අනේ කුක්කලා සැලෙනවත ඕවට....
YOU ARE READING
𝙼𝚢 𝙲𝚛𝚞𝚜𝚑 𝙽𝚞𝚖𝚋𝚎𝚛 6༼◕ ᴥ ◕༽9 ᵀᴴ
FanfictionTaehyungie hyungie hyung 🐳❤️ First published on 17th of Feb, 2023 The new edition started on 01st Jan, 2024 Completed on 13th Mar, 2024 Cover's by Freya_Celestie