38. Wedding Bells

141 30 56
                                    

🐱දෙය්යනේ ටේහ්‍යුන්.... නැගිටපම් මිනිහෝ.... යසයී මම නාවා නම් මේ ලබ්බට ජන්කුක් අද ස්වයං වැන්දබුවක්

හොටෙල් කාමරේට ඇතුල් උන හැටියෙ යුංගිට ඩිප්ප්‍රෙසන් හැදුනේ ටේ පස්සත් උඩදාන් නිදන් ඉන්න හැටි දැකලා... යාලුවා කියලා නොබලා පස්ස රත්වෙන්න පාරක් ගහපු යුංගි බාත්රූම් එක අස්සට රිංගලා හණිකට ටැබ් එකට වතුර පිරෙව්වා

මේ අස්සෙ කිරි සිහින දැක දැක හිටපු ටේට වම දකුණ පැටලිලා

🐯ඇයී ඇයී මොකද.. හා පැටියා කොහෙද

🐱හා පැටව් බලපම් සත්තු වත්තේ... නම්ජූන් හියුන් මෙන්න මේ යකාව උස්සලා අර බාත් ටබ් එකට දාන්න... ඇයි රෙද්ද මගෙ වෙඩිමද මේ... හොඳ වෙලේට මේ හොටෙල් එකේම ඉන්නේ... නැත්තම් මූට ජන්කුක් ගාණේ ෆ්‍රී හෙයාස්ටයීල් එකක් දතෑකි... ජැකීයෝ වරෙන් බම් අපේ පොට් එකට බීම අඩුයි කීවනේ වේටරයා... ඕවා පුරවන්න ඕනා... ටේයා ලෑස්ති වෙයම්... පැය බාගයයි

යුංගි පුප ගිනි අරන් වගේ කෝට් බෝට් ඇඳගෙන ජැකියගෙ කොලරෙකෙන් ඇදන් දුවද්දී නම්ජූන් ටේව උස්සන් ගිහින් ගිනි ගහන සීතල වතුර පිරුණු බාත් ටබ් එහෙකට අතෑරියේ සමාවෙයන් මස්සිනේ කියන ගමන්...

ඔව් ඔව් අද මේ හරි කලබල... ටේකුක් ඩබලගෙ වෙඩිම අද කියන්නේ... ඊයෙ රෑ ලාස්ට් සිංගල් ඩේ පාටි දාලා වෙරි උන මිනිස්සු යසයි ඇහැරෙන වෙලාවල්... බැරිවෙලාවත් ජංකුක් කාමරේට ආවා නම් ටේට ඩබල් වෙන්න කලින් වලකජ්ජ ගහන්න තිබ්බා

කෝම කෝම හරි යුද්ධ කරලා ටොප් සංහතිය පුදුම අමාරුවෙන් ටේයව එළිබස්ස ගත්තට මොකද පොර තාම කණමදයා වගේ හිටම් ඉන්නේ

🐱අද මූ කනවා කුක්කගෙම්

ටේය්යා හිටගෙන කෙළපෙරන දිහා බලන් ඉන්න බැරිම තැන යුංගි ජැක්සන්ගෙ කණට කෙඳුරුවා

🐭බලපම් අපි දෙන්නම සිංගල්... ඇයි අපිව අරුන් බොටම් රූම් එකට නොගත්තේ... මේවා තිරිසන් වැඩ යකෝ

🦊අනේ මන්දා බම්... මට හිත හරි නෑ උන් ඒ කරපු වැඩේට.. මොනවා උනත් යාලුවෝ හන්දා හරි අපිව තියාගන්න තිබුණනේ

🦥උබලා සතුටු වෙයම් මල්ලියේ අපි වගේ ආතල් කොල්ලො ටිකක් එක්ක රැයක් ගත කලාට

𝙼𝚢 𝙲𝚛𝚞𝚜𝚑 𝙽𝚞𝚖𝚋𝚎𝚛 6༼◕ ᴥ ◕༽9  ᵀᴴWhere stories live. Discover now