🦝ඈහ් මොන මගුලක් ද යකෝ අතන නේ ඉන්නේ... ආහ් යන් යන්... යකෝ අන්න දුවනවා... ඒහ් කිම් ටේයෝන්
🗣️🐦⬛🐦⬛🐦⬛🐦⬛....
🐰💭හෑ යකෝ නම කියලා කෑගැහුව නේත මූ...අම්මෝ යකෝ විලේජ් පහටම ඇහෙන්නැති මේකගෙ ඝාන්ඨාරෙ
කැන්ටිමේ සේරගෙම ඇස් විසාල සබ්දය දෙසට යොමුවුණා
🐰💭මල සංසාරේ අර මනුස්පයත් හැරිලා බැලුවා තඩි පොත් කන්දකුත් අතේ උස්සම්....
🐰හී හී හායිම් ටේටේ 🥹🤚
.
.
.
.
.
🦝මෙහෙ එනවා මනුස්පයෝ ගල්කාවය්යෙක් වගේ බලන් ඉන්නැතුව
කුක්කවත් ඇදගෙන ටේය්යා ගාවට දිව්ව ගුමී මෙහෙම කියාපි
🦝ඉල්ලගනිම් ඉතින්
අනේ ටේය්යත් නහය ගාවට වෙනකල් පොත් කන්දකුත් උස්සම් කුක්ක දිහා බලම් ඉන්නවා කාරණේ කියනකම්
🐰💭හරි කියුට් අනේ..... අර නැමිලා ඉන්න හැටි..... වාහ් අද බෑන්ඩ් එහෙකුත් දාන් ඇවිත් තියෙන්නේ.... මුව පොව්වෙක්ගෙ වගේ ඇස් දෙක.... මගෙනේ ඉතින් මේ ඔක්කොම
🐯ඇයි කතා කරේ කියනවද
🐯💭සෙම්ද මූණ දිහෑ බලන් ඉම්නේ
🐰ආහ් හියුන් මේ මේකයි
මීන්වයිල් මෙච්චර වෙලා තමන් එක්ක යස අගේට කතා කර කර ඉඳපු මිනිහට එකපාරට මොකද උනේ කියල කල්පනා කරන බොගම්...
🦝💭මූට මොනා යකා වැහිලද මෙච්චර ඇඹරෙන්නෙ... කලු කුමාරයා නම් වෙන්න බෑ
🐯කියනවා හලෝ ඉක්මනට.... මොනවද ඕන
🐰💭පොඩ්ඩක් ඉන්න... ම්ම්හ්ක් ඇයි අනේ මාත් මේ ඒක තමා කල්පනා කරන්නෙ
🐰ත ත ත තරල හියුන්
🐰💭තරල කිව්වට තරල ටියුට් එක ඕනි මේ...
🐯මොකක්
🦝හියුන් මෙන්න මූට තරල ටියුට් එකක් දෙනවද
ජන්කුක් දිහා වට් ද පකින් පක් ලුක් එකෙන් බලන ගමන් ගුමියා ඇහුවේ ටේය්යත් ඒ ලුක් එකෙන්ම කුක් දිහා බලන් ඉද්දි
YOU ARE READING
𝙼𝚢 𝙲𝚛𝚞𝚜𝚑 𝙽𝚞𝚖𝚋𝚎𝚛 6༼◕ ᴥ ◕༽9 ᵀᴴ
FanfictionTaehyungie hyungie hyung 🐳❤️ First published on 17th of Feb, 2023 The new edition started on 01st Jan, 2024 Completed on 13th Mar, 2024 Cover's by Freya_Celestie