🐥මේ අහපිය මනුස්සයෝ
🐰පලයම් යන්න...ඕන්නෑ උබලව
🐿️මං මක් කලාටද යකෝ....
🐥ඕම හිටාම්කෝ මොන මගුලක්ත උනේ බලන්න
🐰තව මොනා බලම්නත බේසාවෝ
🐥ඉතින් බම් කිව්වා විතරනේ
🐰උබ මොකටත තිරිසනෝ මං උට කැමතී කියලා අර පූසගේ කනේ තිබ්බේ
🐥නෑ ඉතින් උබ අවුලෙන් ඉද්දි අපිටත් අවුල්නේ
🐰දැන් හරිනේ අමාරුව... අවුල් වියවුල්... බකමූණෙක් ගෙනිහිම් බිත්තියේ ගහගනිම්
🐥ආයිෂ් මේ මෝඩ පූසට මොළයක් කියලා එකක් නැද්ද
🐰අනේ ඇත්තට උබට මොළයක් කියලා එකක් නැද්ද... ඒ ඉන්නේ යුංගි හියුන්ගේ හොඳම යාලුවා යකෝ... මම උනත් මේම දෙයක් උනොත් අනිවා උබට කියනවනේ
🐥අජෝ සොරි සොරි බම් ඉතිම්... ඉඳහම්කෝ අද ගෙදර ගිහිම් අර පූස්පෝතකයාව මරණවා මං
🐿️උබට කෝමත ඒයි යූන්ගි හියුන්ව හම්බෙන්නේ
මේ ඔක්කොමත් අස්සේ හොබීට හිතුන දේ...
මීට පැය දෙකහමාරකට විතර කලින් මෙතන පෝළිමේ මහ විසාල ඝෝසාවක් තිබ්බේ...ජිමින්ගෙ සත්ක්‍රියාව දැනම් බොහෝම ආත්ම සන්තානයට පත්වෙච්ච ජන්කුක් ජිමින්ට බෑග් එකෙන් ගහන්න ගිහින් ඒ බෑග් එක හොබීගෙ ඇගේ වැදිලා උගේ ඉස්පයිට් වතුර බෝතලේ බිම වැටිලා ඒකෙන් කෝපෙට පත් වෙලා හොබියා බෝතලෙන් ජන්කුක් ට ගහන්න යද්දි බැරිවීමකින් බෝතලේ මූඩිය ඇරිලා කලින් වතාවේ ජිමිනගෙ කෙලබිංදු වලින් හිස තෙමාගත් ජනී ජනයා ආපහු සැරයක් සුද්ද වූ හොබී වෝටර් වලින් නැවත වතාවක් බෟතීස්ම උනා... ඕකෙන් මේකෙන් කුපිත වෙලා චැනී එක්ක මලක් කඩ කඩ හිටපු බෙකියට ජීවිතේ කල කිරිලා චැනීගෙ පර්ස් එකත් අරන් ඇවිත් හොබීට ගහන්න කියලා එන්න ගිහින් කැමරාව පිටිපස්සේ වයර් ගොඩේ එතිලා මැරිලා වැටෙන්න ගිහින් පැණි ජැක්සන්ට පින් සිද්ධ වෙන්න කරන්ට් නොවැදී පණ ගැටගහගත්තා... පස්සෙ සාමයේ ධූත මින්හෝ තුමානන් සැපත් වෙලා කරන උම්තක් ඉන්ටවල් එකේදි කරගනිම් කියලා ජිමින්ව හියුන්සික් ගාවට විසික් කල්ලා හොබීගෙයි කුක්කගෙයි මැද්දෙම් ඉඳගත්තා... ඉතින් මේ සංවාදෙ ඇරඹුනේ උදෑසන ආහාරය භුක්ති විඳ විඳ හිටපු අතරතුර...
YOU ARE READING
𝙼𝚢 𝙲𝚛𝚞𝚜𝚑 𝙽𝚞𝚖𝚋𝚎𝚛 6༼◕ ᴥ ◕༽9 ᵀᴴ
FanfictionTaehyungie hyungie hyung 🐳❤️ First published on 17th of Feb, 2023 The new edition started on 01st Jan, 2024 Completed on 13th Mar, 2024 Cover's by Freya_Celestie