කලබගෑනි සේරමත් මැදින් ටේහ්‍යුන් වාහනේ ඩ්‍රයිව් කරගෙන ගියේ අලුත් ජීවිතේ නවාතැන්පළට
එන දිගට ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා හිනාවෙන් විහිලුවෙන් මතක් කර කර ආවේ ඒ දෙන්නගේ ආදරේ පටන් ගත්ත හැටිය
Jungkook's POV
මට අදහගන්න බෑ අද දවස ගැන නම්... දෙය්යනේ මගේ ක්‍රෂ් එක නේද මේ... කාටත් වඩා හිතට වැඩියෙම් දැවුණ කස් එකව මං මැරි කලා යකූ...බඳිනකන් අවස්ථාව තිබ්බා අන්තිමට.... හොබාගෙ කරේ රත්තරං ටිකක් බැන්ඳා නම් හරි
අවුරුදු පහක් තිස්සෙම ආදරේ කරලා තවත් අවුරුදු ගාණක් යනකල් එකම වහලක් යට ආදරේ කරන්න ලැබෙනවා... මම වාසනාවන්තයි
මුලදි හිතාගන්න බැරි උනා තමයි ටේ හ්‍යුන් මට කලින් කැමති වෙලා හිටපු බව... ඒත් එයා මගේ හිතට හොරෙන් පණිවුඩ කීව දවස් නම් හරිම ආදරණීයයී... දැන් ඊටත් වඩා මට එයාගෙ ආදරේ දැනෙනවා...
ජිමින් හොබී සියොක්ලා වගේ යාලුවෝ ලබන්නත් මම ලොකු පිනක් කරලා...යෝව් අදින් පස්සේ මම කිම් ජන්කුක් නේද....
🐰දෙය්යනේ හියුන්
🐯මොකද හාවෝ
🐰ඊව් හියුන්... මාව සතෙක් වගේ පේනවද... ඕක කියන්නෙපා අප්පා
🐯ඉතින් උබ හාවෙක් වගේනෙ... කණ්ණාඩිවලින් මූණ දැකලා නැද්ද... හැබැයි මං නම් දැකලා තියේ හැමදාම ක්ලාස් එන්න කලින් ටොයිලට් පෝළිම ළග සැලෝන් දාන් ඉන්නවා නම්
සැක් ඔච්චර ඇස් උඩදාන්න ඕනද ඕකට... මේකගෙත් ප්‍රෝඩාව නෙ
🐰ඔහෙට ඒ කාලෙ බොරු සොබනේ නොදා යාලු වෙන්න තිබ්බනේ හලෝ... එහෙනම් පහ ධන එක අවුරුදු 6 ක් ලව් කරලා
🐯ම්ම් ඒ කාලෙ ඉතින් අත්දැකීම් අඩුනෙ බම්... මම බය උනා මුලින් ඕකට... ඉස්කෝලෙ දි මං අඩවු අල්ලපු තරමක් ඇල්ලුවෙත් ඕකටනෙ... මගෙයි යුංගිගෙයි බෙස්ටෙක් දවසක් උගේ එෆෙයාර් එක ගැන කිව්වම මට මල පැනලා උට බැන්නා... මට දුකයි ඒ ගැන අදටත්... පුළුවන් නම් උගෙන් සමාව ගන්නවා
කලකිරීමක් තිබ්බ මූණෙන් මගෙ දිහා බලලා ලාවට හිනා උන හියුන් ආයෙම පාරට අවධානෙ දුන්නා...
YOU ARE READING
𝙼𝚢 𝙲𝚛𝚞𝚜𝚑 𝙽𝚞𝚖𝚋𝚎𝚛 6༼◕ ᴥ ◕༽9 ᵀᴴ
FanfictionTaehyungie hyungie hyung 🐳❤️ First published on 17th of Feb, 2023 The new edition started on 01st Jan, 2024 Completed on 13th Mar, 2024 Cover's by Freya_Celestie