11. KOO Booty

462 95 170
                                    

ලේන්සුව සාක්කුවට දාන් එහෙම්ම ඒ අත සාක්කුවෙම තියාගෙන අනික් අතින් නහය උඩ ලාවට කසන ගමන්  ජන්කුක් පිටිපස්සට ගිහින් හිටගත්ත ටේ මූණ උස්සල කණ්ණාඩිය දිහා බැලුවෙ සමච්චලේට වගේ...

 එතකොට ජන්කුක්....

ජන්කුක් කලේ ටේ එන එන අඩියක් ගානෙම අර බැම්බි ඇස් ටික ටික ලොකු කරගන්න ගමන් එයා දිහාටම හැරුණ එක

ජන්කුක්ගෙ උරහිසට උඩින් කණ්ණාඩියෙන් පේන කූගෙ බෝල පස්ස දිහා බලලා ටිකක් සද්දෙට හිනා උන ටේ එහෙම්ම ඇස් දෙක ගෙනාවේ එයාගෙ ඇස්මට්ටමටම වගේ තියෙන කූගේ ඇස් දෙක ගාවට... ඒ බැම්බි ඇස් හෙණ ලොකු වෙලා... තව ටික වෙලාවක් ගියොත් ඇහැ ගැලවිලා එළියට එන තරමටම ඒ බැම්බි ඇස් ලොකු වෙලා.....

ඒත් අපේ ජන්කුක් ඇත්තටම ඉන්නෙ බය වෙලාමද 🤐

🐰මීන්වයිල් ජන්ෂොක් මයින්ඩ්: හුටා ෆස්ට් කිස් එක දෙන්නද යන්නේ... යකෝ හක්කෙ දත්ටික මැද්දෙත් නෑ මං උදේ😀.... ඉහි ඉහි සුදු මහත්තයා පාවිච්චි කරන්නෙත් ලීවර් ආයුෂ් දන්තාලේපෙත දන්නෑ.. ම්ම්හ්ක් දන්නෙත් නෑ අනේ මේවා.... බෙකියා කිව්වේ නම් ජෙලි ටොෆියක් කනවා වගේ කියලා.... අනේ මන්දා අනේ මේ ඉක්මන් වැඩිත..... අහෝ.... ජිමින්සේ කොච්චර කොහොම බැන්නත් අදටත් මේ වෙනකලුත් මගේ හොඳම යාළුවා උබ තමා..... ඔම්මා ඔයාගෙ පුතාගේ වීකාඩ් එක නැතිවෙන්නයි යන්නේ....මුවාවෙන්න ගසකුත් නැති වෙලාවේ... පමාවෙලා දුවපම් වැහි වලාවේ...... (ඒ අස්සෙ මේකා සිංදු කෑලිත් දාම්නවා)

ජන්කුක්ගෙ මේ මූණ දැකලා ආයෙම හිනා පහල කරපු ටේ උන්දෑ අර අමතක වෙලා තිබ්බ කටකොණේ හිනාව ආයෙම ඇක්ටිවේට් කරන ගමන් ඒ දිග ඇගිලි වලින් කූගෙ නිකට ටිකක් තදට අල්ලලා පාත් කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක්ගෙ මේ මූණ දැකලා ආයෙම හිනා පහල කරපු ටේ උන්දෑ අර අමතක වෙලා තිබ්බ කටකොණේ හිනාව ආයෙම ඇක්ටිවේට් කරන ගමන් ඒ දිග ඇගිලි වලින් කූගෙ නිකට ටිකක් තදට අල්ලලා පාත් කලා....පොර හිතම් ඉන්නේ කුම්කා බයේ ගැහෙනවා කියලා... ඒ උනාට ඒ මනස හිතන හැටි දැක්කා නම් මෙතනින් එකටම මංගච්චන්නේ අපේ ටේය්යා... වයසේ වැරැද්ද

𝙼𝚢 𝙲𝚛𝚞𝚜𝚑 𝙽𝚞𝚖𝚋𝚎𝚛 6༼◕ ᴥ ◕༽9  ᵀᴴWhere stories live. Discover now