16.Obelix & Asterix

332 76 72
                                    

එදා කට්ටිය කෝම කෝම හරි ඔටු කිරි බීලා ජෝගි දාලා දවස් තුන හතරක් යන කම්ම සිද්ධියෙ උණුහුමත් රැකගෙන ගියා....

ඔය සිද්ධිය පංති පාඩම් වැඩ අස්සෙ ඩිංගක් සීතල වේගන එද්දි කෝම කෝම හරි ඉරිදා දවසටත් ආවා

@sunday 07.49 a.m

🐺හම්මට යකූ අදත් මේකි මෙතන

සැක් මාලු කෑල්ල කුක්කව පතාගෙන එනවද කොහෙද

🐰අනේ වෙන තැනකට යම්කෝ ගොටුකොළයෝ

🐺අනේ බම් මගුල් නටන්න ලෑස්ති වෙන්නෙපා... එකෙක් මත්තෙ නැහෙන්න හදන්නෙ

🐦අනික බම් මූදේ ඉන්නෙ එක්.....

🐺ඇති...

🐦💭අර හොබී කියන්නා වගේ මුන්ට ඉතින් කෙල්ලෙක් වත් නෑනේ ඕවා තේරෙන්න

🦊අනික ඕයි මේකි මෙතන හිටියා කියලා අපිට පුපද කියහම්කො....

🐦අනේද කියන්නේ... මේ කොහෙවත් යම්න එකියෙක් හම්දා

හැමෝම රොසැන්නා අක්කා දිහාවට ඇගිල්ල දික් කර කර බනිද්දි හිත හොඳ කුම්කා crush එකගෙ කියන පැත්ත ගන්න හිතුවා

🐰අනේ එයා කොහෙවත් යන්නෑ හරිත... මගේ ටේහියුන්ගිගෙ මාලූ කෑල්ල ඒ

🐦පලලා ලූණු දාලා කාපිය

🐺ඊයා......

🐦සැක් වලත්තයා

🦊මෙහෙම් හිටපම්

.
.
.
.
.
.
.
.
.
.
.
A few moments later

🐰මොකෝ මේ පොළව දෙදරනවා වgay.... අද භූමිකම්පාවක් ත

ඔන්න ඒ අවස්ථාවේ දී බූමිකම්පාවට හේතු වූ ග්‍රාහකයා වේගෙන් වේගෙන් දුවගෙන ඇවිත් උඩ පැනලා අත දිගෑරලා නෙලුවා කුක්කාගෙ පිට දෙපලු වෙන්නම

🐥හම්මට කුක්කෝ උබ උදේම... ඒක තමා අද අරුත් මා එක්ක හිනා උනේ.. මොකත මෙච්චර ඉස්සරහා

🐭මං පරක්කු උනා අදහ්... යකෝ පිටිපස්සේ බංකුවේ ඉඳගන්න ඇපොයින්මන්ට් දාන්න වෙන සීන එකක් යන්නේ

🐦අපේ කාලේ නම මේම උන්නෑ හාන්දුරුවනේ

🦊ඇයි උබ අසූවෙ අනූවෙ පොතරක්ත... අනේ පලයම් කට පියාගෙන

𝙼𝚢 𝙲𝚛𝚞𝚜𝚑 𝙽𝚞𝚖𝚋𝚎𝚛 6༼◕ ᴥ ◕༽9  ᵀᴴWhere stories live. Discover now