"අනේ ජන්කුක් මට බැ! ඔයත් නැතුව මම කොහොමද ... "
"මම නැති උනත් ඔයා ප්‍රැක්ටිස් ඉන්න හැමවෙලාවෙම මම ඔයා එක්ක ඉන්නවා"
ජන්කුක් ටේහ්‍යුන්ගේ කනට කරලා කියලා අත්දෙකෙන්ම එයාව ඉස්සරහට තල්ලු කරේ අනිත් ලමයි ඉන්න තැනට! කලින් සැරේ හිටිය ස්කූල් බෑන්ඩ් එකේ ලීඩර් ස්කෝලෙන් අවුට් උන නිසා මේ සැරේ 12 වසර පන්තිවලින් මියුසික් කරන සෙට් එකෙන් එක්කනෙක්ට බෑන්ඩ් ලීඩර් වෙන්න වෙනවා! හැමෝම කැමති උනේ ජන්කුක්හරි ටේහ්‍යුන්ටහරි ලීඩර් වෙනවනම් මොකද ඒ දෙන්නා තමා ස්කුල් එකෙන්ම මියුසික් වලට දක්ශ කියල නම ගිහින් ඉන්නේ!
ජන්කුක්ට ඕනි උනේ ටේහ්‍යූන්ව ලීඩර් කරන්න ටේහ්‍යුන්ට ඕනි උනේ ඒකේ අනිත් පැත්ත!
"ජන්කුක් කියන එකේ ටේහ්‍යුන්ග් පුතා කොහොමත් ගොඩක් දක්ෂ ලමයෙක්නේ ටීම් එකේ වගකීම ඔන්න ඔයාට මම දෙනවා එහෙනම්... මට බයවෙන්න දෙයක් නැ ඉතිං දැන් ඕන්න"
මියුසික් මිස් කිව්වේ හයියෙන් අත්පුඩියකුත් ගහන ගමන් දත්ටිකත් පෙන්නලා විරිත්තන ගමන් ... එයා ජොලි චරිතයක් හිනාවෙච්ච ගමන්මයි ඉන්නේ හැමවෙලේම!
ටීම් එකම පිට්ටනියේ අයිනට එකතුවෙලා ටිකක් කතා කරකර හිටියා! එයාලට මාසෙකින් ස්පෝට් මීට් එක! මේ සැරේ බෑන්ඩ් එකෙන් වෙනස්ම විදිහේ වැඩක් දෙමු කියලා ජන්කුක් තීරණය කරා! ජන්කුක්ට හොද ප්ලෑන් එකක් තිබ්බා
"ඔන්න අපෙ ස්කූල් බෑන්ඩ් එකේ ලීඩර් එනවා"
ටේහ්‍යුන්ග් ජන්කුක් එක්ක පන්තියට එද්දි ලීසා කෑ ගහල කිව්වා! හැමෝම හිනාවෙලා ක්ලැප් කරා... ටේහ්‍යුන්ග් ටිකක් අහංකාර කෙනෙක් උනත් අර ටේහ්‍යූන්ග් කැමති ලමයි එයාටත් කැමති අන්න එයාලා හිනාවෙලා ක්ලැප් කරා ...
යාලුවෝ දෙන්නම මරු! එක්කනෙක් හෙඩ් ෆ්‍රිෆෙට් අනිත් කෙනා බෑන්ඩ් ලීඩර්! බලපන් ඉතිං ස්කෝලෙන්ම එක්කනෙක්ටනේ ඔය චාන්ස් එක තියෙන්නේ! බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා දෙන්නම ඕන් ඉතිං ඒකත් ගත්තා
ඔන්න සමහර අය ඔහොමත් කතා උනා !
ඉන්ටවල් වෙලාවේ ජිමින් සෝජුන් දෙන්නත් එන්නේ ටේහ්‍යුන්ලගේ ක්ලාස් එකට... ආර්ට් ක්ලාස් තුනක් තියනවා... අනිත් දෙක විද්‍යාව , කොමස්... උඩම තට්ටුවේ ඒලවල් පන්ති කොරිඩෝවේ ඉදන් පිලිවලට පන්ති පහයි එතකොට අයිනෙම එක ජන්කුක්ලා ඉන්න එක ඒක තමයි ශෙක්ෂන් එකේ ගොඩක් ප්‍රසිද්ද " ජොලිම පන්තිය" කියලා කියන්නේ කට්ටිය
YOU ARE READING
𝙏𝙍𝙀𝘼𝙎𝙐𝙍𝙀 𝙏𝙐𝙍𝘽𝙐𝙇𝙀𝙉𝘾𝙀 [𝑻𝑨𝑬𝑲𝑶𝑶𝑲]
Fanfic"ජන්කුක්! මම Gay!" "මගෙන් ඇත්වෙලා ඉන්න ටේහ්‍යුන්ග්!!!" . . . . . මම ඔයාට ආදරෙයි!!! ~𝑇𝑅𝐸𝐴𝑆𝑈𝑅𝐸 𝑇𝑈𝑅𝐵𝑈𝐿𝐸𝑁𝐶𝐸~ 𝘛𝘢𝘦𝘬𝘰𝘰𝘬 𝘍𝘢𝘯𝘧𝘪𝘤🔞 Top : Kook Bottom : Tae 18+ Gay Love mature content