"කෝ ජිමින්!!"
"ඔහ් ඔයාලා දෙන්න එන්න ටිකකට කලින් එයා ගියේ අරවින්ද සර් දුන්න මයික් එක ඔෆිස් එකට ගිහින් තියන්න කියලා"
ජෙනී කිව්වේ එයාගේ අතේ වැලමිටේ එල්ලිලා යන ලීසගේ අත අරන් තමන්ගෙ අතේ පටලවගන්න ගමන්...ඒක ජන්කුක්ගේ ඇස්වලට හොදටම නෝට්
"ඔයාලා දෙන්නා ද බෙස්ටිලා දැන්" ජන්කුක් ඇහුවේ ලීසා දිහා බලලා හිනාවෙලා
"ඔහ් ජෙනී මගේ බෙස්ටී...මම එයාගේ බෙස්ටී"
"එයා මගෙත් බෙස්ටීනේ!" ඒ අමනාපෙන් කිව්වේ ටේහ්‍යූන්ග්...ටේහ්‍යූන්ග් ජෙනී දෙන්නා අතරේ ගොඩක් ලොකු යාලුකමක් ඇතිවෙලා තිබුනා කියන්න ඒ හැමෝම දන්නවා
"අනේ ටේටේ ඉතිං ඔයානේ මගේ හැන්ඩ්සම් බ්‍රොයිෆෙන්ඩ් "
ජෙනී ලීසගේ අත අතැරලා ටේහ්‍යුන්ගේ අතේ එල්ලුනේ ජන්කුක් ඇස්රෝල් කරලා අහක බලාගෙන රවද්දි...ඒක දැක්ක ලීසා ඇවිත් ජන්කුක්ගේ අතේ එල්ලුනේ ලීසයි ජන්කුක් කියන්නේ කොහොමත් බ්‍රොයිෆෙන්ඩ් & ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන්න කාටවත් අමුතුවෙන් කියන්න ඕනි නැති නිසා....
මල විකාර හුම්ම් :(
(එයාලාගේ ඒ gf , bf සීන් එක යාලුවෝ අතරේ තියන බැදීම හොදේ )
.
.
.
.
.
.
"තමුසේ මොකටද ආවේ!! "
ප්‍රින්සිපල් ඔෆිස් එකට පස්සෙන් තිබුන තණගොල්ලේ ඉදන් හිටිය යුන්ගි නැගිටින ගමන් කෑගැහුවේ ජිමින් ඇවිත් තියනවා දැක්ක නිසා
"ශ්ශ්ශ් කෑගහන්න එපා මැඩම්ලා වගයකුත් ඔෆිස් එකේ හිටියා"
"ඉතිං තෝ මොකටද ආවේ "
"ඔච්චර තරහා ගන්න එපා යුන්ගී...ඔයා ඉක්මනට වයසට යයි"
"මගෙන් මැරුම් නොකා මෙතනින් පලයන් ජිමින්"
"නැ මම යන්නැ!!!"
"පලයන්!! මට ආය කියන්න තියන්න එපා"
"කෑගහන්න එපා අප්පා"
යුන්ගිගේ කට අතෙන් වහලා ජිමින් කිව්වේ යුන්ගිගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දි... ඊලග තප්පරේ ජිමින්ගේ අත අයින් කරලා ජිමින්ව පස්සට තල්ලු කරේ ජිමින් බැලන්ස් නැතුව වැටෙන්න ගිහින් නූලෙන් බේරෙද්දි.... හැබැයි තව අඩි පහක් විතර පස්සට ගියානම් අඩි හතලිහක් විතර පහලට එයා වැටෙනවා ශූවර්...මොකද ප්‍රින්සිපල් ඔෆිස් එක තිබ්බේ ග්‍රවුන්ඩ් එක ලග අඩි හතලිහක් විතර උස ක්‍රොන්කීට් බැම්මෙන් උඩ
YOU ARE READING
𝙏𝙍𝙀𝘼𝙎𝙐𝙍𝙀 𝙏𝙐𝙍𝘽𝙐𝙇𝙀𝙉𝘾𝙀 [𝑻𝑨𝑬𝑲𝑶𝑶𝑲]
Fanfic"ජන්කුක්! මම Gay!" "මගෙන් ඇත්වෙලා ඉන්න ටේහ්යුන්ග්!!!" . . . . . මම ඔයාට ආදරෙයි!!! ~𝑇𝑅𝐸𝐴𝑆𝑈𝑅𝐸 𝑇𝑈𝑅𝐵𝑈𝐿𝐸𝑁𝐶𝐸~ 𝘛𝘢𝘦𝘬𝘰𝘰𝘬 𝘍𝘢𝘯𝘧𝘪𝘤🔞 Top : Kook Bottom : Tae 18+ Gay Love mature content