"අඩෝහ් ඊයේ රෑ ජපානේ චැනල් එකක නිවුස් වලට පෙන්නුවා බන් බෑන්ඩ් ශෝ එකයි drill එකයි "
යුන්ගි කිව්වේ මේසේ තිබුන සෝජු බෝතලේන් කප් එකකට දාගත්ත ටිකක් කටේ ගාගන්න ගමන්...යාලුවෝ හැමෝම ඇවිත් හිටියේ ඩෙවෝන් එකට....විනීත් එයාලා එක්ක හිටියා!
"ඇයි තෝ මාව කපන්නේ ආ..." ජන්කුක් ඇහුවේ රවාගෙන
"මම උබව දැක්කේ නැනේ බන්"
යුන්ගි ගානක් නැතුව කිව්වහම හැමෝටම හිනාගියා....ඇත්තම කතාවනම් ජන්කුක්ව තමා පලවෙනියටම පෙන්නලා තියෙන්නේ....එයාලගේ ස්කෝලේ ස්පෝට් මීට් එක ඉවර වෙලා දැනට දවස් හතරයි! කොරියාවේ විතරක් නෙවේ බලන් ගියහම එයාලගේ ස්කෝලේ නම ප්‍රසිද්ද වෙලා තියෙන්නේ...මේ දේවල් නිසා පාසලේ හැමෝම හිටියේ ගොඩාක් සතුටින්....
"ටේහ්‍යුන්ග් එක්ක මම ටිකක් එලියට යනවා"
පොල්ලෙන් ගැහුවා වගේ ජන්කුක් කිව්වහම හැමෝම කම්පියුස්! ටේහ්‍යුන්ග් පවා හිටියේ ඇස් ලොකු කරන්... එයා දැනන් හිටියේ නැ එයාගේ ජන්කුක් එකපාරටම එහෙම කියයි කියලා
"කොහෙද යන්නේ " ටේහ්‍යූන්ග් ඇහුවේ කියුට් මූණක් හදාගෙන
"යන්කෝ මම කියන්නම්"
ටේහ්‍යුන්ගේ අතක් අල්ලගන්න ගමන් ජන්කුක් කිව්වහම විනී එයාලා දෙන්නා දිහා බලන් හිටියා...කාටවත් පේන්නැතිවෙන්න ජන්කුක් විනී එක්ක ඇස්වලින් හැගීම් ශෙයා කරගත්තේ කවදා ඉදන් ද ? ඒත් එයාලා එහෙම කරා....හැමෝටම සමුදීලා ජන්කුක් ටේහ්‍යුන්ව බයික් එකට නග්ගගත්තා...ඒක ජන්කුක් ඉල්ලගත්තේ යුන්ගිගෙන්....තාම ජන්කුක්ට බයික් එකක් නැනේ....
"අපි කොහෙද යන්නේ ජන්කුකී"
ටේහ්‍යුන්ග් ඇහුවත් ජන්කුක් මුකුත් කිව්වේ නැ....ජන්කුක්ගේ මූණත් වෙනස් කලින්ට වඩා ටේහ්‍යූන්ග් ඒක දැක්කේ සයිඩ් කණ්නාඩියෙන්....මුකුත්ම නොකියා ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඉනවටේ අත් අරගෙන ගියහමනම් ජන්කුක් ලාවට හිනාවුනා....
විනාඩි විස්සක විතර ගමනින් පස්සේ එයාලා ආවේ වෙනස්ම තැනකට...ඒක චූටි හොටෙල් එකක්....
YOU ARE READING
𝙏𝙍𝙀𝘼𝙎𝙐𝙍𝙀 𝙏𝙐𝙍𝘽𝙐𝙇𝙀𝙉𝘾𝙀 [𝑻𝑨𝑬𝑲𝑶𝑶𝑲]
Fanfic"ජන්කුක්! මම Gay!" "මගෙන් ඇත්වෙලා ඉන්න ටේහ්‍යුන්ග්!!!" . . . . . මම ඔයාට ආදරෙයි!!! ~𝑇𝑅𝐸𝐴𝑆𝑈𝑅𝐸 𝑇𝑈𝑅𝐵𝑈𝐿𝐸𝑁𝐶𝐸~ 𝘛𝘢𝘦𝘬𝘰𝘰𝘬 𝘍𝘢𝘯𝘧𝘪𝘤🔞 Top : Kook Bottom : Tae 18+ Gay Love mature content