𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 01

1.1K 109 3
                                    

"ස්තුතියි හැමෝටම! අවසාන වශයෙන් කියන්න ඕනි මං අද මේ තැන ඉන්න විශේශම හේතුවක් වෙන්නේ මගේ හොදම යාලුවා! එයා නැත්තන් අද මම මෙතන නැ! මගේ ජයග්‍රහණය එයාටත් අයිති! "

ජන්කුක් කියලා ඉවර උනහම හැමෝම සතුටින් අත්පොලසන් දුන්නා. ඒ වගේම එක්කනෙක් ගොඩක් ලොකු ආඩම්බරයක් වගේම බලාපොරොත්තු ගොඩක් ඒ ඇස්වලින් ජන්කුක්ට පෙන්නුම් කරා. ස්ටේජ් එකෙන් බැහැලා ජන්කුක් කෙලින්ම ගිහින් එයාගේ හොදම යාලුවව බදාගත්තා

"දැන් මගේ කොල්ලා හෙඩ් ෆ්‍රිෆෙට්නේ කාටද ආඩම්බර ඉතිං හුම්" ටේහ්‍යූන්ග් කිව්වේ ආඩම්බරෙන් එයාගේ යාලුවාගේ කොන්ඩේ අවුස්සන ගමන්

"කාටද ඉතිං ටේහ්‍යූන්ග් කිම්ට තමා" ජන්කුක් කිව්වහම හයියෙන් ටේහ්‍යුන්ග් හිනාවුනා

Congratulations ජන්කුක්!

ජන්කුක් ලගට ඒ ඇවිත් සුභපැතුවේ අනිත් ෆ්‍රිෆෙට්ලා වගේම ක්ලාස් එකේ යාලුවෝ! ජන්කුක්ට හැමෝම ගොඩක් කැමතී! ජන්කුක් ගොඩක් නිහතමානි කෙනෙක් කියන්න හැමෝම දන්නවා ඒත් ඉතිං ජන්කුක්ගේ ටේහ්‍යූන්ගීනම් එහෙම නැ එයා අනිත් අයට අහංකාර චරිතයක් එයා ආශ්‍රය කරන්නේ බොහොම සුලු පිරිසක් විතරයි

"මම යනවා යුන්ගී ලීසයි ලගට ඔයා මෙයාලට කතා කරලා එන්න හොදේ"
ටේහ්‍යුන්ග් කිව්වේ ජන්කුක්ගේ කනට කරලා ජන්කුක් හිනාවෙලා ඔලුව වැනුවහම ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ පිටට තට්ටුවක් දාලා ගියා

ටේහ්‍යුන්ග් එතන හිටියේ නැත්තේ එයා කැමති නැ එයාගේ ජන්කුකීට වෙන අය ලන්වෙනවට ඒකයි ඒ! අනිත් අය එක්ක කතාකරලා ඉන්නවට පවා ජන්කුක් එක්ක ටේහ්‍යූන්ග් කොච්චර රණ්ඩු වෙනවද කියතෝත් ඇත්තටම ටේහ්‍යුන්ග් ඒ වෙලාවට "මාර නපුරෙක්" කියල තමා ජන්කුක් ලීසා යුන්ගි තුන්දෙනාම කියන්නේ! ඔව් ටේහ්‍යූන්ග්
ගොඩක් නපුරුයි!

කෝ ජන්කුක්! ඒ ඇහුවේ යුන්ගි
එයා ලමයි ඉන්න තැන ටිකකින් එයි මෙතනට.. එයා ආවහම අපි පොටෝ එකක් ගමු සෙට් එක! ටේහ්‍යුන්ග් කිව්වහම ලීසා එයාගේ කැමරා එක අතට ගත්තා

ටික වෙලවකින් ජන්කුක් එයාලා ඉන්න තැනට ආවා ටේගේ මූනනම් අදුරුවෙලා ඒ ඇයි ජන්කුක් අනිත් ලමයි එක්ක හිටිය නිසා ඉතිං

𝙏𝙍𝙀𝘼𝙎𝙐𝙍𝙀 𝙏𝙐𝙍𝘽𝙐𝙇𝙀𝙉𝘾𝙀 [𝑻𝑨𝑬𝑲𝑶𝑶𝑲] Where stories live. Discover now