part 3

263 47 9
                                    

"ආහ් shit අතට අහුවුන චාන්ස් එක මිස් වුනානේ"

  "දැන් ඉතින් ඕක ගැන ඔච්චර හිතන්න එපා මං හිතන් නැහැ ඒ මනුස්සයා එච්චර දෙයක් දන්නවා කියලා අපි වෙන විදිහක් බලමු "

"නෑ මරියා ඌ ඒක දන්නවා "

Flashback

"වාව් කෙල්ලෙ මං හිතුවට වඩා මාර හොට් නෙ"

        ඩැනියෙල් තමන් ඉස්සරහ ඉන්න සුරූපී තරුණිය දෙස බලාගෙන කිව්වත් ඇය තමන්ගෙ වැඩේ දිගටම කරගෙන ගියේ ඔහුගේ කතා ගණනකට ගන්නෙ නැතුව.  ඇය පුරවමින් සිටිය වයින් වීදුරුවට කාටත් හොරා drugs එකතු කලේ ඇයගෙ මෙහෙයුමට පලමු පියවර තබමින් .

"මිස්ට ඩැනියෙල් ඔයා කැමතිද රෙඩ් වයින් වලට?"

සරාගී හිනාවකින් සැරසුන ඇය මිස්ට ඩැනියෙල් වෙත පිය නැගුවේ වයින් වලට කලින්ම ඔහුගෙ ඇස් මත් කරමින්.

"Red wine with you නරකම නෑ "

වයින් වීදුරුව ටිකෙන් ටික හිස් කරන මිස්ට ඩැනියෙල් දිහා කට කොනේ රැදුන සිනහවකින් බලා සිටි ඇය ඔහු එය බී අවසන් වෙනවාත් සමගම ඔහුගේ උකුලෙන් වාඩි වුනේ ඔහු තමන්ගෙ කමිසයෙ බොත්තම් ලිහිල් කිරීමට උත්සාහ කරද්දි. නමුත් ඔහුගෙ අත් ඉබේම පහළට ආවේ drugs නිසා ඔහුගෙ මුළු ඇගම අඩපණ වෙමින් පැවතුන නිසා.

මේ අතරෙ ඔහුගෙ නිකටින් අල්ලලා පහළට වැටිලා තිබුණ මුහුන කෙලින් කරපු ඇය ඔහුගෙ ඇස් වසාගෙන තිබුණ කෙස් කැරළි ටික අයින් කලේ බාගෙට පියඋන ඇස් වලින් ඔහු ඇය දෙස බලාගෙන ඉද්දි.

"දැන් මං අහන දේට ඇත්තම කියන්න ඕනේ ම්ම්"

ඇය අහනකොට ඔහුට පුළුවන් උනේ බලු කුක්කෙක් වගේ ඔලුව වනන්න විතරයි. නමුත් ඇය නම් ඒ පිළිතුරෙන් සෑහිමකට පත් උන බවක් පේන්න තිබුනේ නෑ.

"වචන"

"හ හරි මම කි ය න් න ම්"

දැන් ටිකකට කලින් කෙල්ලව රස බලන්න හිතාගෙන හිටිය ඩැනියෙල් දැන් කෙල්ල ඉස්සරහ ඉන්න විදිහ දැක්කම ඇයට හිනාව නවත්ත ගන්න අමාරු උනත් ඇය ඉක්මනට වැඩේට බැස්සේ දැනටමත් පරක්කු වැඩි නිසා.

"මට දැන ගන්න ඕනේ මාෆියා වල head කවුද කියලා. තමුසෙ දන්නවද?"

ඩැනියෙල් ඔව් කියලා ඔලුව වැනුවම ඇයගෙ ඇස් සතුටට දිලිසෙන්න පටන් ගත්තෙ මෙච්චර කල් උන මහන්සිය අපතේ ගියේ නෑ කියලා ඔලුවට එද්දි.

Divorce  Jhope Ff (Completed)Where stories live. Discover now