☠️

76 18 15
                                    

.
.
.
.
.
"සාහිල් ඕක බිමින් තියන්න අනේ ඔයා ඕවා කරන්න ඕන නෑ "

"කටවහගෙන අතනින් ඉඳන් ඉන්නවා ඕයි..කියවන්නැතුව!"

කොච්චර එපා කිව්වත් ගෙදර වැඩ එකක්වත් මට කරන්න දෙන්නැතුව සාහිල් කරනකොට මගෙ වැඩේ උනේම එයාව නවත්තන්න හදපු එක....මෙයාට කෑගහලම මගෙ උගුරත් නෑ වගේ..

" මෙහෙම ගියොත් මන් අලගෙඩියක් වගේ මහත් වෙයි අනේ..මටත් වැඩක් කරන්න දෙන්නකො "

" වෙන්න දෙයක් නෑ කොහොමත් දැන් එහෙම තමා..."

සාහිල් හයියෙන් හිනා වෙලා කියනකොට අතේ තිබ්බ කොස්සෙන්ම එයාට දමලා ගහලා මන් ගියේ කුස්සියට...වතුර එකක් බීලා ජිමීටත් කෑම දලා එයාගෙ කෝප්පෙට තේ එකත් දාගෙන ආපහු එනකොට එයා සිරිදාස මාමා එක්ක කතාවක්...සිරිදාස මාමා අතට පිරිත් පැන් එක දීලා ඒක ගේ වටේ ඉහින්න කියලා සාහිල් මන් ගාවට ඇවිත් තේ එක අතට අරන් බීලා ආයෙ එලියට ගියේ සිරිදාස මාමාට උදව් වෙන්න කියලා...මාත් ඒ පස්සෙන්ම යන්න යනකොට දොරෙන් එලියට බහිනවත් එක්කම සීතල හුලඟත් එක්ක කවුරු හරි මාත් එක්කම එලියට ආවා වගේ දැනුනේ...හැරිලා ගේ දිහා බලලා ඉක්මනින් එලියට ඇවිත් සාහිල් ලඟින් හිටගත්ත...සිරිදාස මාමා ගේ වටේටම පිරිත් පැන් ටික ඉහලා ගෙදර ගියේ අපිත් ඇතුලට ඇවිත් උඩට යනකොට....

" කොහෙද ඔය එක්ස්ප්‍රස් කෝච්චිය වගේ දුවන්නෙ ආහ්..?"

" නාගන්න " මන් කියනකොට සාහිලුත් ආවෙ

" යන් මාත් එන්නම් "

" ඒ මොකටද ? "

" නාන්න "

" ඉතින් මන් ගියාට පස්සෙ යන්න "

" අනෙ මේ මෙන්න මෙහෙ එනවා විකාර නැතුව "

"අනේ සාහිල් "

" මේ.බන් ඇයි මන් ඕවා දැකලා නැද්ද...බඩේ ඉන්න පැටියත් උඩින් පහල වෙලා වගේනේ මේකි දඟලන්නෙ නිකන් "

මාවත් ඇදගෙන ගිහින් බාත්රූම් එකේ දොර වහලා දාපු එයා හෙමින් හෙමින් ශර්ට් එක ගලවලා මන් ගාවට එනකොට මන් පස්සට ගියේ මූන ජ්ම්බු ගෙඩියක් වගේ රතුවෙනකොට..ශවර් එක ඇරිලා මාව නෑවිලා ගියේ සාහිල් කටකොනට හිනා වෙනකොට...ලඟටම ඇවිත් මාව බිත්තියට හිරකරගෙන මගෙ තොල් වලට පාත්වෙලා සිප ගන්න පටන් ගන්නකොට මගෙ අත් ඒ අත්බාහුපුරා ගියේ මටත් හොරෙන්...එන්න එන්න සිපගැනීම රලු වෙනකොට ඒ අත් වලින් මගෙ ගව්ම ගැලවිලා බිමටම වැටුනා...දෙතොල් වලින් ඈත් වෙලා හෙමි හෙමින් ඒ තොල් නොසන්සුන්ව මගෙ බෙල්ල පුරා ගියේ  ඒ අත් මගෙ පපුව පුරා සෙල්ලම් කරනකොට...ටිකෙන් ටික ඒ  නොසන්සුන් සිප ගැනීම් උණුසුම් තොල් මගෙ පපුවේ දඟ කරනකොට මන් තදින් ඇස් පියා ගත්තේ එයාගෙ කොන්ඩේ මගෙ අත් අතරට හිරවෙනකොට...තවත් ඔහුව මා වෙතට තුරුල් කරගනිමින්.....කාලය එසේ අනුරාගි හැඟීම් එක්ක ගෙවිලා ගිය අවසානයේ ඔහු මගෙ කුස සිප ගත්තේ හදවතේ තැන්පත් වූ ආදරෙයෙන්....

.....................

වොශ් දාගෙන ඇවිත් රෑට කෑමත කාලා  ෆිල්ම් එකක් දාගත්තේ දැනුන කම්මැලි කම එක්ක...

මේ අතර කෙනෙකුන් ගේට්ටුවෙන් ඇතුලු වීමට දැඩි උත්සහයක නිරත වූයේ පුන පුනා නැගෙන වෛරය හේතුවෙන්...කෙතරම් වෙර දැරුවත් ඇයට එම සීමාව පනින්නට නොහැකි උනා...

---------------------------☠️---------------------------

මන් දන්නවා මේකනම් කොටයි 🥲👉👈

නිදිමතයි අනේ කොටන්න බෑ නින්ද යනවා 🥲😂
හෙට කොටස දිගට දෙන්නම්ක්කො 😁

බායි 😙♡

The Darkness Of Death 🚫☠️ ( complete )Where stories live. Discover now