After one day,
🐰 = Kai යමගමන් restaurant එකකින් නවත්තන්න,
✨ = ok බොස්
ජන්කුක් එයාගේ company එකට යන අතරතුර හිටියේ, ඉතින් එයාට නැතුවම බැරි එයාගේ ප්රියතම බීම Banana milkshake එක මතක් උනු නිසා restaurant එකක් ගාවින් නැවතුනා...
ජන්කුක් milkshake එකත් අරගෙන එන අතරේ කලින් දවසේ එයාගේ හිත ගත්ත ඒ ලස්සන රුව දැකලා මොහොතකට හිටි තැනම ගල් උනා.
🐰 pov,
Oh that's good.... Angel 👼
ජන්කුක් එහෙම හිතාගෙන ඒ කෙනා ගාවට ගියේ එයාත් එක්ක කතා කරන්න බලාගෙන
🐰 = Hey i 'm jungkook, and you...
ජන්කුක් එයාගේ නමත් කියලා අතට අත දෙන්න ගියේ, හැබැයි එයාගේ 👼 Angel නම් අත දුන්නේ නෑ ඒ වෙනුවට එයා කරේ....
= Sorry mister, I don't know you
🐰 = ආහ් එකත් ඇත්තනේ... ම්ම්ම් මං ඔයාට මං ගැන කියන්නම්, අපි දෙන්නා අඳුරගමු ok
= සමාවෙන්න, මට එකට වෙලාවක් නෑ, අනික මට ඔයාව අඳුර ගන්න ඕනේ කමකුත් නෑ Ok.
එහෙම කියලා එයා එතනින් යන්න ගියා, මොකද එයා හිතුවේ මේ ඉන්නේත් දකින දකින අයට පැණි හලන්න එන ඇබලයෙක් කියලා,
( අපි උනාත් එහෙම හිතනවානේ ළමයි නේද ? )
එත් එයා දන්නේ නෑ දැන් කරපු වැඩේ තියෙන පරපතල කම.
🐰 = fuck .... තමුසේගේ ඔය ලොකුකම මං බස්සන්නම්කෝ, තමුන් දන්නේ නෑ මේ ජියෝන් ජන්කුක් කියන්නේ කවුද කියලා
🐰 = Kai හරෝපන් වහානේ, අද මට වෙන වැඩක් තියෙනවා
In the vehicle
📲📲📲📲
🐰 :- මං දැන් උඹට පොටෝ එකක් එවන්නම්, ඒ කොල්ලාගේ විස්තර මට පැයෙන් ඕනා.
👤 :- Ok boss
🐰 :- හරියටම මං තව පැයකින් උබට ගන්නවා, එතකොට ඌ ඉන්න තැන හොයාගෙන ඉන්න ඕනේ
👤 = හරි බොස්, මං හොයාගන්නම්
🐰 pov,
හ්හ්හ්හ්... උඹ ලස්සනයි තමයි, හැබැයි උබේ ඔය ලොකුකම වැඩියි, මගේ ලඟට වරේන්කෝ මං බලාගන්නම් උඹ ගැන...
-------------------
🐰 Jungkook mansion
🐰 = සුගා දැන්ම ලෑස්ති වෙයන් පොඩි වැඩක් තියෙනවා
🐱 = හරි බොස් කොහෙද යන්න ඕනේ
🐰 = මං location එක එවන්නම්, හෝබීවත් එක්කගෙන යමන්, ආ මේ ලියුම් කවරේ අරගනින්...
🐱 = හරි බොස්
🐰 = වෙන්න ඕනේ දේ උඹට තෙරේනවානේ...
🐱 = ඔව් අනිවාර්යයෙන්ම. බොස්ට ඕනේ කෙනා බොස්ගේ කකුල් දෙක ගාව ඉදියි.
සුගා හෝබී දෙන්නා මේ පිටත් උනේ කෙනෙක්ව kidnap කරන්න. හැබැයි ඒ කවුද ? තාම ඒ දෙන්නාවත් දන්නේ නෑ... මොකද තාම දෙන්නා ඒ ලියුම් කවරේ තියෙන පොටෝ එක බැලුවේ නෑ.
---------------
පැයකට පසු,
🐴 = ආඩෝ සුගා අපි තැනට ආවාද බන්,
🐱 = හුම්ම්ම්, කාවද අපි kidnap කරන්න ඕනේ බලපන්
🐴 = ආඩෝ හොඳ වෙලාවට මතක් කරේ බන්... ඔහොම ඉදපන්කෝ...
🗣️ = කොහෙද ඉතින් නින්ද ලොකුයිනේ...
🐴 = අනේ උඹ කටවහාපන්... ආව්ව්ව් බලපන්කෝ සුගා මේ කොල්ලාගේ ලස්සන...
🗣️ = කෝ මටත් දෙන්න බලන්න...
🐴 = උඹට ඒවා වැඩක් නෑනේ, වහානය රේඩී පිට තියාගනින්
🐱 = ඇති ඇති දැන්, මේහාට දිපන් ඔය පොටෝ එක...
🐴 = ආ ගනින් .....
.
.
.
.
.
.ඕන්න දෙවෙනි chapter එකත් දුන්නා ළමයි ♡....
කාවද kidnap කරන්නනේ...
ඊට පස්සේ මොනා වෙයිද ?
YOU ARE READING
My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥
Romance♡ දෙයියනේ මෙච්චර ලස්සනක්, Angel කෙනෙක් වගේනේ... මෙච්චර ලස්සන පිරිමි ළමයෙක් මං දැක්කාමයී... ♡ ♡ මං යන්නම් Angel, නැවත ඔයාව හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට යන්නම්... ♡ ✩ Excuse me මේ මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ.. ✩ ✧ ම්ම් මොකක්ද ? ✧ ✩ දෙයියනේ මෙයාගේ ලස්සන...