Chapter 06 ♡

284 34 52
                                    

Next day ( morning ) 🌄

🐥 = නෑ... නෑ.... නෑහ්.... 🗣️🗣️

ආහ් දෙයියනේ ඇති යන්තං එක හීනයක්....

ටෝක්....💥ටෝක්.....💥

ජිමින් කෑ ගහාගෙන අවදී උනේ ඊයේ  රෑ ජන්කුක් එයාව රේප් කරනවා දැකපු නිසා, ඒත් එක හීනයක් විතරයි කියලා දැනගත්තාම ජිමින්ගේ හිතට ලොකු සහානයක් දැනුනා. ටිකකින් දොරට තට්ටු කරන සද්දේත් එක්ක ජිමින් ටිකක් ගැස්සිලා ගියා,

🐰 = Angel ඔයා නැගිට්ටද ?

ජන්කුක් ජිමින් ඉන්න කාමරේට ආවා, එතකොටම ජිමින් දැක්කා සුගාත් ඒ පස්සෙන්ම එනවා, ඉතින් මේ කොට පාත්ත පැටියාගේ evil mind එකට හොඳ අදහසක් ආවා...

🐥 = ම්ම්ම් ඔව්

🐰 = බේබී ඔයා මොනාද කන්න කැමති

🐥 = ඕන දෙයක් කුකී

🐰 = ඔහ් වාව් බේබී, ඒ නමත් ලස්සනයි

🐱 pov,

මෙයාත් හරියට කාලගුණය වගේනේ, මාර ඉක්මනට වෙනස් වෙන්නේ, ඊයේ මට හොඳටම බැනලා එලවගත්තා, දැන් බොස් එක්ක ඉන්න විදිය විතරක්...

🐥 = කුකී මට මෙහෙම ඉන්න බෑනේ, ඔයා මාව kidnap කරන් අරගෙන ආවාට මට අදින්න ඇදුමක්වත් දුන්නේ නෑනේ, අනික මං මේ ඉන්නේ ඊයේ ඇඳන් හිටිය ඇඳුම පිටින්. 

🐰 = අනේ සොරි බේබී, ඔයා ඊයේ මාව කෙන්තී ගැස්සුව නිසා මට ඒ ඔක්කොම අමතක උනා, සුගා ජිමින්ට මගේ රූම් එකේන් ඇඳුමක් අරන් එන්න...

🐱 = ok බොස්

ජන්කුක්ගේ අනත් එක්ක ඉක්මන් උනු සුගා මේ වෙන දෙවල් හිතාගන්නවත් බැරිව ගියේ ජන්කුක්ගේ රූම් එකට. මේ අතරේ ජිමින් එයාගේ  මායම් ටික දාලා ජන්කුක්ව දැලේ දාගන්න හදන්නේ...

🐰 = Angel ඔයා කොහොමද ඔහොම එකපාරටම වෙනස් උනේ

🐥 = ඇයි ඔයාමනේ කිව්වේ අයේ මට මෙහෙන් යන්න බෑ ඔයා කියන විදිහට ඉන්න කියලා

(ජිමින් කටත් උල් කර කර කියද්දී නම් ජන්කුක්ට හීනා ගියා )

🐰 = ම්ම්ම් good boy

🐥 = කුකී මේ.. මේ..මට.. අද ඇඳුම් ටිකක් ගන්න යන්න පුළුවන් ද ?

🐰 = ම්ම්ම් හැබැයි තනියම නම් නෙවෙයි, ඔයා යන්න ඕනේ  සුගා එක්ක

🐥 = ම්ම්ම් හරි කුකී

♡ එකත් මරුනේ... සුගා එක්ක shopping යන්න, හැබැයි ඉතින් ඔයාලට හිතෙයි සුගා පව් කියලා 😒 ♡

🐱 = බොස් මේ ඇඳුම්

🐰 = ආ බේබී ඔයා එහෙනම් ලැස්ති වෙලා පල්ලහාට එන්න
සුගා අද  ඔයාට වැඩක් තියෙනවා, මගේ මේ Angel ව shopping එක්කන් යන්න

🐱 = ම්ම්ම් හරි බොස්

( නරියාට කුකුල්ලෝ බාර දුන්නා වගේ
👉👈)


ජන්කුක් එයාගේ Card එකත් දිලා ජිමින්ගේ කම්මුලටත් චුටි කිස් එකක් දිලා යන්න ගියේ ජිමිනුත් සුගාත් පුදුම වෙද්දී...

-------------

ජන්කුක් නම් එයාගේ බිස්නස් වැඩකට කයි එක්ක එළියට ගියා, එතකොට සුගාමින් ඩබල කෑම කලා මේ යන්න හදන්නේ ඇඳුම් ගන්න කියලා ද හිතන්නේ.... එක්කෙනෙක් යන්නේ නම් ඇඳුම් අරන් දෙන්න, අනිත් කෙනා යන්නේ නම් පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන

🐱 = ජිමින් ඇයි ඔයා පිටිපස්සේ ශිට් එකේ වාඩි උනේ

🐥 = නැත්තං සුගා ඔයා කියන්නේ මට ඔයා ලඟින් වාඩි වෙන්න කියලා ද ?

🐱 = ආ... නෑ... ජිමින්... 

🐥 = අනික ඔයා දැන් මට ජිමින් කියන්න එපා, මොකද මං දැන් ඔයාගේ බොස්ගේ  Fionce, ඉතින් ඒ නිසා නිකන් ජිමින් නෙවෙයි Mister jimin කියලා කතා කරන්න

( කොට පාත්තයා ගිය උඩක් 🙂💔 )


සුගාට නම් මොකුත් හිතාගන්න බෑ, උදේ ඉදන්ම වෙන දෙවල් එයාගේ ඔලුව වටේ කැරකෙනවා වගේ, එයාට හිතුනේ නම් කොල්ලෝ මෙහෙම නම් කෙල්ලෝ කොහොම වෙස් මාරු කරනවා ඇතිද කියලා 🙂  ( මං දන්නේ නෑ ඕන්න, සුගා තමා එහෙම කියන්නේ )

.
.
.
.
.
.
.
.
.

ඊලඟ chapter එකේදී shopping කරමු....

ජිමින් මගේ යුන්ගියාට දුක් දෙනවා වැඩියි, ඉන්නකෝ ජිමින් ඔයාටත් ඔහොම වෙයිනේ 💔😒....

ජිමින් මගේ යුන්ගියාට දුක් දෙනවා වැඩියි, ඉන්නකෝ ජිමින් ඔයාටත් ඔහොම වෙයිනේ 💔😒

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Meyage Lassana.... 💜️🥺


My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥Where stories live. Discover now