Chapter 14 ♡

172 30 13
                                    

සෝල් නගරයේ යම්කිසි තැනක,

අමුත්තන්ගේ කතාබහක්

:- ජන්කුක් කවදාවත් හිතන එකක් නෑ මේ දෙවල් ප්ලැන් කරේ අපි කියලා,

:- හ්හ්හ්හ්හාහා..... ඇයි ඒ විතරක්ද ජැක්සන් එයාත්  surprises වෙයි.

:- ඔව් අනිවාර්යයෙන්ම, අපි පටන් ගත්ත game එක ඉක්මනට ඉවර කරලා දැම්මොත් හොඳයි වගේ

:- ඔයා හිතෙන්නේත් මං හිතන දේම නම් අපි දැන් පටන් ගත්ත දේ ඉවර කරමු....






🐰 Jungkook mansion

🐥 = යුන්ගි හ්‍යුන්ග් අනේ ප්ලිස් අද මාත් එක්ක නිදාගන්න එන්නකෝ

🐱 = අනේ මෝචී බොලේ මේ අහන්නකෝ, කයි, බෝගම් වගේම හෝබී ඉන්නවානේ, ඒ අය දැනගත්තොත් එහෙම, ඒ නිසා හොඳ ළමයා වගේ ගිහින් නිදාගන්නකෝ...

🐥 = හැබැයි හෙට ඔයා එන්න ඕනේ මාත් එක්ක දොයියගන්න, හාද....

ජිමින් එයාගේ හුරතල් මුණ දාලා යුන්ගිගේ ඇස් දිහා බලාගෙන කියද්දී නම් යුන්ගි කොහොමද එයාගේ මෝචී බොලේව ප්‍රතික්ෂේප කරන්නනේ.....

🐱 = හරි හරි ඒ හෙටනේ, දැන් යන්නකෝ

🐥 = ම්ම්ම් ගුඩ් නයිට් යුන්ගි හ්‍යුන්ග්, උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.....

ජිමින් එහෙම කියලා ඉක්මනට එයාගේ කාමරේට දිව්වා...

🐱 = ආයිශ් මේ කොල්ලා නම්....

මේ වෙනකොට ජන්කුක් ඉන්නේ ඇමෙරිකා වල ඉතින් මැන්ෂන් එකේ ඉන්නේ ජිමින්, යුන්ගි, හෝබී, කයි වගේම බෝගම් විතරයි. ඒත් මේ මෝඩ මෝචී බොලේට තෙරේන්නේ නෑනේ යුන්ගිට එයා එක්ක නිදාගන්න බෑ කියලා....

හැබැයි අද බැරි උනාත් හෙට නම් පුළුවන් වෙයි 👉👈







Next day ( morning 🌄 )

🐥 = යුන්ගි හ්‍යුන්ග් මේ අහන්නකෝ ඉතින්

ජිමින් උදේම අවදී වෙලා ආවේ යුන්ගිට බටර් ටිකක් ගලා එයාගේ bad mind එකට ආව අදහසක් කියන්න උනාත්, ඊළඟට උනේ බැනුම් අහාගෙන අයේම හැරිලා යන්න....

My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥Tempat cerita menjadi hidup. Temukan sekarang