🐰 Jungkook mansion,
🐴 = princess ඔයා
🌸 = හායි හෝබී ඔප්පා.....
Jeon Jennie 🌸
Age 21
ජන්කුක්ගේ නංගී
සුගා ගැන crush එකක් තියෙනවා🌸 = මං ඉතින් ඔයාලාව බලලා යන්න එනවානේ, මඟදී මගේ ඔප්පාව හම්බුනා ඉතින් ඔප්පාත් එක්කම ආවා
🐴 = princess ඔයා ආවේ අපිව බලන්න ද නැත්තං සුගාව බලන්න ද ආ....
🌸 = අනේ හෝබී ඔප්පා, මං ආවේ ඔයාලාවත් බලලා එයාවත් බලලා යන්න
ජන්කුක් එද්දී එයාගේ නංගී ජේනිවත් එක්කගෙනම ආවා, හැබැයි තාම සුගාමින් දෙන්නා නම් ආවේ නෑ...
විනාඩි 10 කට පසු
ජන්කුක්, හෝබී වගේම කයිත් ජේනී එක්ක සතුටු සාමිච්චීයේ හිටියේ, ඉතින් වහානයක සද්දයක් ඇහුනු නිසා කට්ටියගේම දෑස් යොමු උනේ ඒ පැත්තට
ජිමින් නම් ගැම්මේන් වහානයේන් බැහැලා ආවාත් කට්ටිය බලන් හිටියේ සුගා දිහා, අතින් කටින් බඩු ගොඩාක් එල්ලගෙන ජිමින්ගේ පිටිපස්සේන් ගාටන යුන්ගිව දැකලා කට්ටියට හීනා යන්න ආවත් හීනාව තද කරගෙනම බලාගෙන හිටියා මේ අතරේ ජේනීට නම් හොඳටම දුක හිතිලා හිටියේ
🌸 = සුගා ඔප්පා, ඇයි අනේ ඔයා මෙච්චර බඩු අරගෙන මේ ඉන්නේ එයාට දෙන්න තිබ්බානේ, පව් ඔප්පා ඔයා කෝ ඕවා බිමින් තියන්න...
සුගාව දැකලා දුවගෙන ගිහින් ඇගේ එල්ලිගෙන හුරතල් වෙන්න ගත්තාම නම් ජිමින් බලන් හිටියේ මේ මොන සක්කරවට්ටමක්ද කියලා... කෙන්තියෙන් හිටිය ජිමින් බැරිම තැන සුගාට කතා කරා
🐥 = ඔය බඩු ටික අරන් ගිහින් මගේ රූම් එකෙන් තියන්න. බිමින් නම් තියන්න එපා, මගේ bed එකෙන්ම තියන්න.
YOU ARE READING
My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥
Romance♡ දෙයියනේ මෙච්චර ලස්සනක්, Angel කෙනෙක් වගේනේ... මෙච්චර ලස්සන පිරිමි ළමයෙක් මං දැක්කාමයී... ♡ ♡ මං යන්නම් Angel, නැවත ඔයාව හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට යන්නම්... ♡ ✩ Excuse me මේ මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ.. ✩ ✧ ම්ම් මොකක්ද ? ✧ ✩ දෙයියනේ මෙයාගේ ලස්සන...