🐱 pov,
එහෙනම් එතකොට මේ ඔයාද ? බොස්ගේ හිත ගත්තු කෙනා එහෙනම් ඒ ඔයයි... ඒත් ඇයි මගේ හිත රිදෙන්නේ, මං ආස කරා ඔයාව අයේ දකින්න. හැබැයි ඒ මේ විදිහට නම් නෙවෙයි....
සුගා ලොකු කල්පනාවක ඉන්නේ, එත් ඇයි මොකක්ද හේතුව....
ඒ කෙනා වෙන කව්රුත් නෙවෙයි, ඒ ජිමින්... එතකොට ජන්කුක්ගේ හිත ගත්තු කෙනා ජිමින්... එදා dancing competition එකේදී සුගාට මුණගැහුනු ජිමින්.
🐴 = ආඩෝ ඔය photo එක දිහා බලන් උඹ මොනවාද ඔච්චරටම කල්පනා කරන්නනේ...
🐱 = ආහ්... මොකුත් නෑ, එහෙනම් අපි වැඩේ කරමු
උඹලා ලෑස්ති වෙලා ඉදපන්ලා, හෝබී උඹ ඉස්සරහා ශිට් එකට වරේන් මං එයාව අරගෙන පිටිපස්සේ ශිට් එකේට එන්නම්...🗣️ :- හරි බොස්
🐴 :- සුගා උඹ ඉස්සරහට යමන් බොස් කිව්ව විදියට නම් දැන් වෙලාව හරි, උඹ සිහිනැති කරපන් අපි එතකොටම එන්නම් වහානය අරගෙන, එතකොට අවුලක් නෑනේ
ඉතින් කතා කරගත්තු විදිහට සුගා වහනයේන් බැහැලා ඇවිදන් යද්දී ඈතින් ජිමින් එනවා දැකලා සුගා ලැස්ති උනා ජිමින්ව kidnap කරන්න, ජිමින්ට හොරේන් පිටි පස්සේන් ඇවිදන් ගියපු සුගා ලැබුණු හොඳම අවස්ථාවේදී ජිමින්ගේ මුණට ලේන්සුවක් තද කරලා ජිමින්ව සිහි නැති කරා, ජිමින්ට උනු කිසිම දෙයක් හිතාගන්නවත් බැරිව එයා සුගාගේ ඇඟට බර උනා....
🐱 pov,
මට සමාවෙන්න ජිමින්, මට මේ දේ නොකර ඉන්න බැරි උනා...
-----------------
යුන්ගි ජිමින්ව එයාගේ දෑත් අතරට අරගෙන පිටත් උනේ ජන්කුක්ගේ mansion එකට, වහානය විනාඩි 35 ක වගේ කාලයක් ඇතුලත ජන්කුක්ගේ මැන්ෂන් එකට ආවා
YOU ARE READING
My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥
Romance♡ දෙයියනේ මෙච්චර ලස්සනක්, Angel කෙනෙක් වගේනේ... මෙච්චර ලස්සන පිරිමි ළමයෙක් මං දැක්කාමයී... ♡ ♡ මං යන්නම් Angel, නැවත ඔයාව හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට යන්නම්... ♡ ✩ Excuse me මේ මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ.. ✩ ✧ ම්ම් මොකක්ද ? ✧ ✩ දෙයියනේ මෙයාගේ ලස්සන...