Chapter 07 ♡

227 36 38
                                    

කොහොමහරි සුගා බැනුම් ගොඩාක් අහාගෙන Shopping mall එක ගාවට ඇවිත් වහානය නැවැත්තුවා.

🐱 = අපි තැනට ආවා

🐥 = ඇයි ඔයාට මට ගරු කරලා කතා කරන්න බැරිද ?

🐱 = හ්හ්හ්හ්.... ( සැනසුම් සුසුමක් )

🐥 =  යමු එහෙනම්, සුගා ඔයා අඩි දෙකක් තුනක් විතර පිටිපස්සේන් එන්න

ඉතින් ජිමින් කිව්ව විදිහට අසරණ සුගා ජිමින්ගේ පිටිපස්සේන් නැට්ට වගේ ඇවිදින්න ගත්තා, හැබැයි අඩි තුනක් පසුපසින්

ජිමින් Shopping mall එක වටේම ගිහින් ඇඳුම් තොරන්නත් Change කරන්නත් ගත්තා, ඒ හැම ඇඳුමක්ම ඉතින් සුගාගේ අත් දෙකට තමා... 

 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොහොම හිටිය කොල්ලෙක් ද නෙහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොහොම හිටිය කොල්ලෙක් ද නෙහ්

( වටපිටාවේ ඇඳුම් 👔👕 තියෙනවා කියලා හිතාගන්න හෝදේ 🙂 )

My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥Where stories live. Discover now