Chapter 13 ♡

170 32 6
                                    

🐥 = කුකී ඔයා....

🐰 = බේබී.... මං දැනන් හිටියේ නෑනේ ඔයාට මෙච්චර ලස්සනට dance කරන්න පුළුවන් කියලා

🐥 = ඇයි කුකී ඔයාට බැරිද ?

🐰 = මට බෑ මැණික, හැබැයි අපේ හෝබීට පුළුවන් හොඳට dance කරන්න

🐥 = අනේ ඇත්තටම, ඒත් හෝබී හ්‍යුන්ග් මට නිකමටවත් ඒ ගැන කියලා නෑනේ

🐰 = ඌ මටත් කිව්වේ නෑ, හැබැයි මං දැක්කා දවසක් දෙකක්ම ඌ හොරේන් dance කරනවා  

🐥 = අනේ පව් හෝබී හ්‍යුන්ග්, එක නෙවෙයි කුකී එන්නකෝ මං ඔයාට dancing උගන්වන්නම්

🐰 = අනේ මැණික මං.... බෑ, මං බලන් ඉන්නම් ඔයා dance කරන්න

🐥 = බෑ බෑ කුකී, අද ඔයා මාත් එක්ක නටන්න ඕනී, මං ඔයාට උගන්වන්නම් 

Dance with me kookie....

ජිමින් එහෙම කියලා ජන්කුක්ට එයාගේ අත දුන්නා, ජන්කුක් නම් කැමති උනේ නෑ dance කරන්න, හැබැයි එයාට ජිමින්ගේ හිත රිද්දන්නත් ඕනේ උනේ නෑ

🐥 = කුකී කෝ අත දෙන්න, ඔයා මගේ ඉණ ගාවින් අල්ලගන්න, මං ඔයාගේ උරහිසින් අත තියාගන්නම්

🐰 = මං ඔයාගේ ඉණ ගාවින් ඇල්ලුවාට කමක් නැද්ද ?

🐥 = එහෙම නැතුව කොහොමද dance කරන්නේ කුකී, කෝ විකාර නොකර අල්ලගන්න මාව...

🐰 = ම්ම්ම් හරි

🐥 = හරි ඔයාගේ අනිත් අතින් මගේ අනිත් අත අල්ලගන්නකෝ,

🐰 = බේබී මෙහෙම හරි ද ?

🐥 = ම්ම්ම් දැන් හරි, මං අඩි තියෙන විදිහටම ඔයාත් අඩි තියන්න...    

ඉතින් ඔය විදිහට මේ දෙන්නා තාලේට අඩි තිය තිය නර්තනයේ යෙදෙන්න ගත්තා, මේ අතරේ ජන්කුක් ජිමින්ගේ කකුල පැගූවේ නැත්තේමත් නෑ

🐥 = ආව් කුකී

🐰 = අනේ සොරි බේබී, ඔයාට ගොඩාක් රිදුනා ද ?

🐥 = හරි හරි එකට කමක් නෑ, අපි අයේ පටන් ගමු...

ඉතින් මේ දෙන්නා එයාලාගේ නර්තනයේ අතරේ අතරමං වෙද්දී කාලය වේගයෙන් ගමන් කරේ එයාලටත් නොදැනී, ජන්කුක්ට නම් ජිමින්ගේ ඇස් එක්ක ලොකු ගනුදෙනුවක් තිබුනා, දෙන්නාම සතුටින් මේ මොහොත ගෙවා දැමුවා.....
  

My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥Where stories live. Discover now