Chapter 17 ♡

170 25 21
                                    


At park,

ජන්කුක් ජිමින් එක්ක අයිස්ක්‍රිම් එකකුත් කන ගමන් පාක් එකේ ඇවිදින්න පටන් ගත්තා, ජන්කුක් ජිමින් දෙන්නාම හිටියේ හරිම සතුටින්, හැබැයි ඒ දෙන්නාගේ සතුටට හේතු උනු කරුණ එකක් නෙවෙයි, දෙකක්.....

ඇයි දන්නවාද මං එහෙම කිව්වේ,

ජිමින් ආවේ ජන්කුක්ට එයාගෙයි, යුන්ගි හ්‍යුන්ගෙයි අතරේ තියෙන සම්බන්ධය ගැන කියන්න, ජිමින් හිතුවා ජන්කුක්ට තවත් රිද්දනවාට වැඩිය ඇත්ත කියලා එන දෙකට මුණ දෙන එක හොඳයි කියලා,

ජිමින්ගේ හිතේ බලාපොරොත්තුවක් තිබුනා, ජන්කුක් එයාලා දෙන්නාට සමාව දෙයි කියලා.... 

එතකොට ජන්කුක් එයා සතුටින් ඉන්නේ එයා ලඟ ජිමින් ඉන්න නිසා, තමන් ආදරේ කරන කෙනා හීනා වෙලා සතුටින් ඉන්නවා බලන්න කවුද අකැමති නේද... ?  

අද දවස මතක තියාගන්න ජන්කුක් ජිමින් එක්ක ලස්සන පොටෝස් ගන්නත් අමතක කරේ නෑ, මොකද මේ ඒ එයාලා ඇවිදින්න ආව පළවෙනි දවසනේ....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


-----------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-----------------------

At building,

🐴 = ජැක්සන්.... ජැක්සන්.....

🐱 = කයි මොකක්ද මෙතන වෙන්නේ එතකොට කොහෙද බෝගම්.....  

යුන්ගිට අහන්න හම්බුනේ එච්චරයි, මුළු ගොඩනැගිල්ලම කළු පාට දුමාරයකින් වැහිලා යද්දී යුන්ගිගේ සිහිය ටිකෙන් ටික එයාගෙන් ගිලිහෙනවා වගේ හැඟීමක් යුන්ගිට දැනුනා...




⌛️



යුන්ගිට යන්තමට සිහිය ආවත් එයාව පුටුවට තියලා බැදලා කියලා තෙරුම් ගියේ අතපය හොලවන්නවත් බැරිව රිදුම් දුන් නිසා, තාමත් පියවිලා තියෙන ඇස් හිමිට අවදි කරේ වෙන්නේ මොකක්ද කියලා කිසිම අවබෝධයක් නැති වෙද්දී 

මේ වෙනකොට  හෝබී හිටියේ ජැක්සන් ලඟ බිම වැටිලා, ජැක්සන්ගේ කකුල් දෙක උඩ ඔලුව තියාන සිහිය නැතිව, එයා ජැක්සන්ට කතා කරන්න ගිය වෙලාවේ එයාත් සිහිය නැතිව ජැක්සන්ගේ ඇඟටම වරු උනා,

ජැක්සන් නම් මේ වෙලාවේ කෑ ගහනවා, එයා ඉන්නේ ගොඩාක් කෙන්තියෙන්, එත් එයාටත් කරගන්න පුළුවන් දෙයක් නෑ, මොකද මේ වෙනකොටත් එයා ඉන්නේ පුටුවකට හිරවෙලා.

👿 = බේබී.... බේබී.... ඔයා හොදින් නේද ?

තමුසේලා මොනාද එයාට කරේ කියනවා...

.
.
.
.
.
.
.
.

යුන්ගි පව් ❤️‍🩹🥀

හීන තිබුනේ නෑ පෙර මාගේ ලෝකයේ..
නොකියා නුඹ ඇවිත් දුන්නාම ආදරේ..
වරදේ පැටලිලා - හිතුමතේ පෙම් කළා..
මා හිස්හදේ සෙනෙහේ ඉතිරුනේ..

මා හෙට මළත්
එහෙමමයි ආදරේ..
මේ තරම්වත් නුඹයි
මාව ජීවත් කලේ 🥀


My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥Where stories live. Discover now