Chapter 10 ♡

198 34 8
                                    

Next day ( Morning 🌄 )


🐥 Jimin room

ජන්කුක් ලෑස්ති වෙලා ආවේ ජිමින්ගේ රූම් එකට, ජිමින් නම් හොඳට හීන බල බල නිදී, ජන්කුක් bed එක ලඟින් වාඩි වෙලා ජිමින් දිහා බලාගෙන හිටියා, ජිමින් නම් මේ කිසිම දෙයක් දන්නේ නැතුව හොඳට පොරවගෙන දොයි 😴 

🐰 = බේබී ඔයා ඇයි මෙච්චරම ලස්සන, මාව පිස්සු වට්ටන්න පුළුවන් ඔයාගේ මේ ලස්සනින්... මං දුක් වෙනවා එදා ඔයාව kidnap කරපු එකට, මං කවදාවත් ඔයාව නැති කරගන්නේ නෑ, අද නැතත් මං හිතනවා ඔයා කවදාහරි මට ආදරේ කරයි කියලා. මං ගිහින් එන්නම් මැණික පරිස්සමෙන් ඉන්න. මං ඉක්මනට එන්නම්

ජන්කුක් ජිමින්ට ගොඩාක් ආදරේ කරනවා, ඒ වගේම එයා පසුතැව්නා ජිමින්ව බලෙන් අරගෙන ආව එකට, ඒත් ජිමින් දැන් ඉන්නේ කැමැත්තෙන්මයි කියලා කියද්දී ජන්කුක්ගේ හිතට සතුටක් දැනුනා. ජන්කුක් ජිමින්ගේ නළල සිපගෙන එතනින් යන්න ගියා, 

 ජන්කුක් ජිමින්ගේ නළල සිපගෙන එතනින් යන්න ගියා, 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

----------------

An hour later,

ජන්කුක් ගිහින් පැයකට පස්සේ ජිමින්ට ඇහැරුනා, එකත් බඩගිනි නිසා, ඉතින් ජිමින් wash එකක් දාගෙනම පහාලට ගියේ කන්න මොනාහරි ඉල්ලගන්න හිතාගෙන, ජිමින් හිමිට පඩිපෙළ බැහැලා ඇවිදන් එද්දී එයා දැක්කේ යුන්ගි හ්‍යුන්ග්ව, එයා කෑම හදනවා, ඉතින් ජිමිනුත් ඒ පැත්තට ගියේ එයාව යාළු කරගන්න කියලා හිතාගෙන, දැන් ජිමින්ටත් දුකයි යුන්ගිට එහෙම කතා කරපු එකට, සලකපු එක ගැන එයාම පසුතැව්නා...   

🐥 = යුන්ගි හ්‍යුන්ග්....

🐱 = නෑ මිස්ටර් ජිමින්, සුගා....

( යුන්ගි එහෙම කියද්දී නම්  ජිමින්ගේ  හදවත හොඳටම  රිදෙන්න ගත්තා )

My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥Where stories live. Discover now