Author notice ♡

170 21 24
                                    

Ending එක ගැන ඔයාලා සතුටු නෑ, එහෙම නේද ? ගොඩාක් අයට දුක ඇති ජන්කුක් ගැන, ඒත් ආදරේ කරද්දී එහෙම වෙනවා නෙද ?

අපි කොච්චර ආදරේ කරත් එයාලට අපේ ආදරේ දැනෙන්නේ නෑ නෙද ?
හැම ආදර කතාවක්ම සතුටින් ඉවර වෙන්නේ නෑ...

ඒ වගේම ජන්කුක්ගේ ආදරේ හරි ලස්සනයි,
මොකද එයා ජිමින් වෙනුවෙන් ජිවත් උනා, ඉස්සරහට එයා ජිමින්ගේ ළමයා වෙනුවෙන් ජිවත් වෙනවා.

තමන්ට ආදරේ නැති කෙනෙක්ට එයා හදවතින්මයි ආදරේ කරේ ❤️‍🩹🥀 

ඉතින් මගේ story එක අදින් ඉවරයි, මට අයේ අලුතින් ලියන්නත් කැමැත්තක් නෑ, සමහර අයට බොළඳ ඇති මගේ storys... හැබැයි මං ආසයි ඒ විදිහට...

ගොඩාක්... ගොඩාක්... ස්තුතියි vote comment කළාට, ඒ වගේම මට මැසේජ් එවලා කතාව ගැන ඇහුව අයට. ඉතින් හැමෝම සතුටින් ඉන්න ❤️😚 


හිමි උනත් නැතත් සමහර මිනිස්සු උතුරන්න ආදරේ කලා සමහරුන්ට ❤️‍🩹🥀

My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥Where stories live. Discover now