Chapter 09 ♡

213 37 36
                                    

දවස් කිහිපයකට පසු,

ජිමින් නම් මේ දවස් ටිකේ සුගා දිහා බැලුවේවත් නෑ, කොටින්ම එයා එයාගේ පාඩුවේ හිටියා, හැබැයි සුගාට නම් චුට්ටක් දුකයි වගේ...

ඒ වගේම ජිමින් ජන්කුක් දෙන්නා ටිකක් සමීප වෙන්න පටන් ගත්තා, ජන්කුක් ජිමින් ගැන හොයලා බැලුවා එයාට ඕනේ හැමදේම ජන්කුක් ජිමින්ට ගෙනාත් දුන්නා.

🐥 Jimin room

🐰 = බේබී මට ඔයාත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද ?

🐥 = ඔව් කුකී කියන්න

🐰 = මගේ ලඟට එන්නකෝ, ඒ දේ මට ඔයාගේ ඇස් දිහා බලාගෙන කියන්න ඕනේ

ජන්කුක් එහෙම කියලා ජිමින්ව හිමිට එයා ලඟට අරගත්තා, ජන්කුක් හොඳ හුස්මක් අරන් ජිමින්ගේ ඇස් දිහා බැලුවා, ජිමින්ට නම් මොකුත් හිතාගන්න බැරිව ජන්කුක් දිහා බලාගෙන හිටියා

🐰 = බේබී ඔයා මාත් එක්ක තරහාද, මට සමාවෙන්න මැණික, මං ඔයාව මෙහෙම නෙවෙයි මගේ ගෙදරට අරන් එන්න හිටියේ... දන්නවා ද මට එදා කෙන්ති ගියේ නැත්තං මේ දෙවල් මෙහෙම නොවෙන්න තිබුනා, මං ඔයාට ඇත්තටම ආදරේයි මැණික, ඔයා මෙහේ ඉන්නේ කැමැත්තෙන් ද ?

🐥 = ම්ම්ම් ඔව් කුකී

🐰 = එක මට සහානයක් මැණික, ප්ලිස් බේබී මාව දාලා යන්න එපා, මේ දවස් ටිකේ මං ඔයාව මඟඇරියේත් මට මගේ සැබෑ හැඟීම් තෙරුම් ගන්න, දන්නවා ද මගේ ජිවිතේ මට දැන් තියෙන වටිනාම වස්තුව ඔයා කියලා

🐥 = කුකී ඔයා... ඔයා.. ඔය ඇත්තමද කියන්නේ ?

🐰 = ඔව් මැණික, මං ඔයාව දැකපු මුල්ම දවසේ ඉදන් මං ඔයාට ආදරේ කරනවා, මං ගාව ඔයා ඉන්න ඕනේ Angel කෙනෙක් වගේ, ඔයාගේ හීන වලට ඔයා යන්න මොකද ඔයාගේ සතුට තමයි මගෙත් සතුට

🐥 = කුකී 🥺

ජන්කුක්ගේ ඒ වචන එයා කිව්වේ එයාගේ හදවතින්මයි, ඒ වචන වලට පුළුවන් උනා ජිමින්ගේ හිතත් අවුලවන්න ජිමින්ගේ ඇස් වලින් එයාටත් නොදැනීම කඳුලු කැට වැටෙන්න අරන් 
   

🐰 = ප්ලිස් මැණික, අඬන්න එපා මං කැමති නෑ ඔයා අඬනවාට,

ජන්කුක් ජිමින්ගේ ඇස් වල තිබුණු කඳුලු පිහිදලා ජිමින් එක්ක හිනා උනා, ජන්කුක්ගේ ඇස් ඊළඟට නැවතුනේ ජිමින්ගේ රොස පාට වෙලා තියෙන තොල් ගාව උනාත් ජන්කුක් ඉවසුවා, මොකද එයා ජිමින්ට ඇත්තටම ආදරේ කරන නිසා, අයේ වැරැද්දක් උනොත් ජිමින්  එයාගෙන් ඈත් වෙයි කියලා එයා බය උනා.

My lovely kidnapper 🔞 ( Yoonmin ) ( Jikook ) 🐱🐥💜️🐰🐥Where stories live. Discover now