15

714 148 36
                                    


දෙයියනේ මේ මොන අපරාධයක් ද වෙන්න යන්නෙ . අනේ මාව බේරගන්න කව්රුත්ම නැද්ද දෙයියනේ .. එකම එක දෙවියෙක්ටවත් මාව ඇහෙන්නැද්ද ...

මං හිතින් කෑගැහුව .. හැමදේටම වඩා හිතෙන් මං වැටිල .. මාව වදපු අම්මම මාව සල්ලි වලට පිරිමියෙක්ට විකුනල තියෙද්දි මට මැරිල යන්න හිතුන .. වැදුවෙ නැති  උනත් අදටත් වෙනසක් නැතිව මට අම්මෙක් තාත්තෙක් උන මිනිස්සු දෙන්න දෙවියො දෙන්නෙක් කියල මට හිතුන .. අද මට මෙතනින් බේරෙන්න බැරි උනොත් ඇත්තටම ඒ මිනිස්සුන්ට මොනා හිතෙයිද .. අවුරුදු විස්සක් තිස්සෙ කිසිම අඩුවක් නොකර මාව බලාගත්ත ඒ මිනිස්සු දෙන්නට මොනා හිතේවිද .. ? මගෙ අධීශ ( යීබෝ 😒 දැන් කතාවත් අමතක වෙලා ඇතිනෙ කට්ටියට ) .. දෙයියනේ එයාට මොනා හිත්විද ..? අනේ මං ආදරේ කරන්න පටං ගත්ත විතරයි  .. මගෙ අධී .. අනේ උඹේ චතූව නරුමයෙක් අතින් විනාස වෙන්න යන්නෙ මගෙ අධී .. අනේ ඉන්න තැනකින් වරෙන් ...

මං පුලුවන් තරම් ඒ නරුමයගෙන් බේරෙන්න දැගලුව ... ඒත් ඒ යෝද මිනිහ එක්ක හැප්පෙන්න තරම් මට හයියක් නැති වෙද්දි මං කලේ පුලුවන් තරම් කෑගහල අඩපු එක වෙද්දි අර තිරිසනා ලනුවකින් මගෙ අත් දෙක ඇද උඩට තියල ගැටගැහුවෙ ඒ මගෙ ටීශර්ට් එක ගලවල උඩුකය නිරුවත් කරගන්න ගමන් .. අසරණකමට සට සට ගාල කදුලු වැල් මෙට්ටෙ තෙත් කරද්දි ඒ ටීශර්ට් එකෙන්ම මගෙ කට ගැටගැහුවෙ මගෙ කටහඩ මටම විරුද්ද වෙද්දි  ...

" දගලන්නැතිව ඉදපන් #ත්තො ! තෝව මට විකුනල ඉවරයි .. "

ඉවරයක් නැතුව අර මිනිහ මාව විකුනපු බඩුවක් දාපු බඩුවක් ගානට දාල කෑගහද්දි ඉනට වැදුන පාර එක්ක මං උගුරෙන් කෑගැහුවෙ අර තිරිසනා කෑදර විදියට මං දිහා බලන් ඉද්දි .. මට රිදෙනව .. කෑගහල අඩන්න තරම් මට වේදනයි .. කෑදරබැල්මකින් මං දිහා බලන් හිටපු මිනිහ මගෙ කලිසම ඇදල විසි කලේ මාව සම්පූර්නෙන්ම ඒ තිරිසනා ඉස්සරහ නිරුවත් වෙද්දි ..  මටදැනුනෙ ලැජ්ජාවක් .. අර තිරිසනා උගෙ අත මගෙ ඇග දිගේ අරන් යද්දි මට දැනුනෙ පිලිකුලක් .. අධීශ .. එයාට විතරක් දකින්න , එයාගෙ ස්පර්ශෙ විතරක් අයදින මගෙ ශරීරයට කාලකන්නි තිරිසනෙක්ගෙ ස්පර්ශයන් පිලිකුල් කරද්දි  මං එහාට මෙහාට ඇඹරූනේ ඌ උගෙ අතින් මගෙ කලවයන්ට ගහද්දි .. අද මූ මාව විනාස කලොත් මං ජීවත් වෙන අන්තිම දවස අද වෙයි !


HE IS MY SHADOW ( Completed ) ✔ Donde viven las historias. Descúbrelo ahora