Chapter 08 ♡

417 50 15
                                    

අලුත් දවසක් 🌄

අද නිවාඩු දවසක්, ඉතින් ඊයේ යුන්ගි ජිමින්ව මඟහැරලා ගිය නිසා ජිමින් උදෙන්ම යුන්ගිගේ ගෙදර ආවේ එයාට පංති කරන්න, යුන්ගිගේ දෙමව්පියෝ නිසා යුන්ගියාට ජිමින්ගේ  පංති ප්‍රතික්ෂේප කරන්න බැරි උනා.

🐥 = යුන්ගි ඇයි ඊයේ එහෙම කරේ...?

🐱 = කොහොමද...?

🐥 = ප්‍රශ්නයක් ඇහුවාම තවත් ප්‍රශ්නයක් අහන්න එපා. ඇයි ඊයේ මං ඔයාට කොච්චර ඉන්න කිව්වාද ? එත් ඔයා මාව ගනන් නොගෙන යන්න ගියා...

🐱 = හ්හ්හ් එක ද ?

🐥 = ම්ම්ම් ඔව් එක තමා.

🐱 = ඔයාගේ පෙම්වතා ජන්කුක් සර්ද ?

🐥 = කැහැ.... කැහැ...... ආ මොකක්...

යුන්ගි අහාපු දේට ජිමින්ට කැස්සකුත් ආවා
කිව්වොත් හරි

🐥 = එකේන් ඔයාට වැඩක් නෑනේ, ඒ නිසා දැන් පන්තියට අවධානය යොමු කරොත් හොඳයි....

🐱 = ඒත් මට ඒක දැනගන්න ඕනා,

🐥 = ඒ මොකටද ?

🐱 = .....

යුන්ගි කරේ ජිමින් දිහා බලන් හිටිය එක විතරයි, මොකද එයාට ඕනේ උනේ තවත් ප්‍රශ්නයක් නෙවෙයි, පිළිතුරක්.

🐥 = යුන්ගි ළමයෝ, ජන්කුක් තමයි මගේ පොඩි කාලේ ඉදන්ම හොඳම යාලුවා, ඉතින් එයා මගේ යාලුවෙක් මිසක් පෙම්වතා නෙවෙයි,

🐱 = එතකොට ඇයි ඊයේ ජන්කුක් සර්ට තුරුළු වෙලා හි....

ජිමින් කියපු දේත් එක්ක යුන්ගිගේ හිතේ තිබුණු ප්‍රශ්නය කටින් එළියට පැන්නා.

🐥 = හෝව්... හෝව්... ඔහොම පොඩ්ඩක් ඉන්න, මොකක්ද ඒ කතාව

🐱 = මොකුත් නෑ...

🐥 = යා.... යුන්ගියා කියන්නකෝ...

🐱 = ඊයේ මං දැක්කා ජන්කුක් සර් ඔයාගේ ඉණ ගාවින් අල්ලාගෙන එයාගේ පපුවට තුරුළු කරගෙන ඉන්නවා....

🐥 = යා... හොර පුසා....... එතන එච්චර දෙයක් උනේ නෑ,  ඇස් දෙකෙන් දෙයක් දැක්ක පලියට ඒ හැමදේම ඇත්ත නෙවෙයි නේ, මගේ කකුල පැටලිලා වැටෙන්න ගිය නිසා ඒ මනුස්සයා මාව බෙරගත්තා විතරයි.

Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰Where stories live. Discover now