Chapter 13 ♡

456 45 12
                                    


🌸 = යුන්ගි ජිමින් සර් දන්නවා ද ඔයා එයාට ආදරේ කරනවා කියලා ?

🐱 = මං කොහොමද ජේනී එයාට එහෙම කියන්නේ, එයා මාව ප්‍රතික්ෂේප කරොත්, අනික දැන් එයාට මැරි කරන්න කෙනෙකුත් ඉන්නවා....

🌸 = යුන්ගි ඔයා පටන් ගන්නත් කලින්ම අත්හරින්නද යන්නේ ? මට නම් හිතෙන්නේ ඔයා ජිමින් සර්ගේ හිතේ තියෙන දේ දැනගන්න එක හොඳයි කියලා.
උත්සාහය අත්හරින්න එපා යුන්ගි, මං ඉන්නවානේ ඔයා එක්ක, මං පොරොන්දු වෙනවා මේ දේ රහාසක් විදිහට තියාගන්නවා කියලා

🐱 = ඔයාට ගොඩාක් ස්තුතියි ජේනී, මට සමාවෙන්න කලින් ඔයාට සලකපු විදිහට

🌸 = එක අමතක කරන්න යුන්ගි, දැන් අපි යාලුවොනේ....



Jennie pov,

මට තෙරුම් ගන්න පුළුවන් යුන්ගි ඔයාගේ හැඟීම්,  මොකද මාත් ඔයාට ඇත්තටම ආදරේ කරන නිසා. ඔයාට ඔයාගේ ආදරේ ලැබෙනවා නම් මං ගොඩාක් සතුටු වෙනවා යුන්ගි. මට ඔයාගේ ලඟින් යාලුවෙක් විදිහට හරි මෙහෙම ඉන්න ලැබෙන එකත් ලොකු දෙයක්. මාව විශ්වාස කරන්න යුන්ගි අනිවාරෙන්ම ඔයාට ජිමින් සර් ආදරේ කරයි, මං එකට ඔයාට උදව් කරනවා... 

_____________________________





🐯 = ජන්කුක් සර්

🐰 = ම්ම්ම් ටේහ්‍යුන්ග් එන්න,  ඔයා කලාද ඉන්නේ ?

🐯 = ම්ම්ම්හුක් තාම නෑ...

🐰 = එන්න මං ඔයාට කවන්නම්

🐯 = චුටි කාලේ වගේද ?

( ටේටේ ඇහුවේ එයාගේ ඇස් බෝල කරලා බොක්ස් ස්මයිල් එක දාන ගමන් )

🐰 = ඔව්,  චුටි කාලේ වගේ මං ටේ බාබාට කෑම කවන්නද ?

🐯 = ඒත් කවුරුහරි දකීද ?

🐰 = ඔයා ඔහොම ප්‍රශ්න අහා අහා හිටියොත් නම් කවුරුහරි දකිවී, ඒ නිසා මෙහෙ එන්න....

ටේහ්‍යුන්ග් ජන්කුක්ව හොයාගෙන යනකොට එයා හිටියේ කෑම කන ගමන්, ඉතින් ජන්කුක්ට ආස හිතුනා ඉස්සර වගේ ටේට එයාගේ අතින්ම කෑම කවන්න, ඉතින් ජන්කුක් ටේහ්‍යුන්ග්ව එයාගේ ලඟට අරගෙන කෑම කවන්න ගත්තා, ටේත් චුටි කාලේ වගේම අසාවේන් හිටියේ ජන්කුක් එයාට කෑම කවද්දී, මේ දෙන්නාගෙම වෙලාවට මේතන වෙන කවුරුත් හිටියේ නෑ, නැත්තං බලාගන්න තිබුණා, ජන්කුක් සර් ගාවදී ටේහ්‍යුන්ගේ හුරතලේ....

Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰Where stories live. Discover now