Chapter 12 ♡

447 46 4
                                    



🐥 = ටේහ්‍යුන්ග් ඔයා යුන්ගිව දැක්කාද ?
මං එයාව හැමතැනම හෙව්වා, ඒත් හොයාගන්න බෑ 

🐯 = ජිමින් සර් එයා ටිකක් අවුලේන් හිටියේ, ඒ නිසා ඇවිදින්න කියලා ගියා

🐥 = ඇවිදින්න මේ වෙලාවේ..... අනේ මේ ළමයාට නම් පිස්සුද මන්දා

🐯 = සර් දැන් හවස් වෙලානේ, මාත් එන්නද යුන්ගිව හොයන්න....

🐴 = කොහේ යන්නද ටේහ්‍යුන්ග් ?

🐥 = ආ.... හෝබී...  යුන්ගි නෑනේ, මං එයාව හොයාගෙන එන්නම්

🐴 = ඉන්න ජිමින් මාත් එන්නම්

🐥 = නෑ මට තනියම යන්න පුළුවන් 

🐴 = දැන් රෑ වෙන්නත් එනවානේ ජිමින්,  ආ.... මේ මගේ කෝට් එක දාගෙන යන්න එහෙනම්, පරිස්සමෙන් ජිමින් මං ඔයා ගැන වද වෙනවා.

හෝබී අන්තිමට කිව්ව දේ නම් ජිමින්ට ඇහෙන්න නැතුව ඇති. මොකද ඒ වෙනකොටත් ජිමින් දුවලා ගිහින්, හෝබීට ඕනී උනේ ජිමින් එක්ක, ඒත් ජිමින්ට ඕනේ උනේ තනියම යන්න. ඒ නිසා අකමැත්තෙන් උනාත් හෝබී එකට ඉඩ දුන්නා, ඉඩ දුන්නා නෙවෙයි ඉඩ දෙන්න සිද්ධ උනා...

_________________________






නවාතැන අසල ටිකක් ඈතට වෙන්න තිබුණු කැළයක් මැඳින් ජිමින් ගමන් කරමින් යුන්ගි, යුන්ගි කියලා කෑ ගහාන ගමන් කෑලේ ඇතුලටම ගියා, ජිමින් නම් දැන් අතරමං වෙලා වගේ, මොකද එයා ආව පාර ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතුවම යුන්ගිව හොයන්න ගත්තා.

🐥 = යුන්ගි.... දරුවෝ ඔයා කොහෙද ?
යුන්ගි අනේ ඉන්නවා නම් එළියට එන්නකෝ....

යු...... ආහ්.... ආව්ව්ව්.....
මගේ කොන්ද.... 



ජිමින් වටපිටාව බල බල යුන්ගිට කතා කරමින් එන අතරතුරේ විශාල ගහාක් අසල තිබු මුලක එයාගේ කකුල පැටලිලා ඇඳගෙන වැටුනා, ජිමින් උත්සාහ කරා නැගිටින්න එත් එයා අයේමත් ඇඳගෙන වැටුනා.
ඉතින් ජිමින්ට උනේ කේදිරි ගාගා එතන වැටිලා ඉන්න එක විතරයි....

අඳුර වෙලා ගනිමින් රාත්‍රිය උනා වෙන මොහොතේ අවට ශබ්දයත් එන්න එන්නම වැඩි වෙමින් තිබුණා , බියකරු හඬවල් පවා ජිමින්ට ඇහෙන්න ගත්තා, ජිමින් ඇස් වල කඳුළුත් පුරෝගෙන බලාගෙන හිටියා....


Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰Where stories live. Discover now