Chapter 14 ♡

471 46 32
                                    



New day 🌄

School ,

දඩාස්.... 💥

🌸 = අනේ මට සමාවෙන්න සර්

🐴 = එකට කමක් නෑ ජේනී, මමත් ආවේ වෙන කල්පනාවකනේ 

🌸 = හෝබී සර්

🐴  = ම්ම්ම් කියන්න ජේනී

🌸 = මට සමාවෙන්න, මං ඇත්තටම සර්ව දැක්කේ නෑ... මං නිසා සර්ගේ පොත් ටිකක් වැටුනා නේද  ඉන්න මං අහුලලා දෙන්නම්

🐴 = අනේ එක අමතක කරන්න, මිනිස්සු උනාම ඔහොම දෙවල් වෙනවානේ. ඔයාට මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා නම්  මාත් එක්ක කතා කරන්න පුළුවන් ජේනී

🌸 = හොඳයි සර්, බොහොම ස්තුතියි 

🐴 = ඕක සුලු දෙයක් ජේනී...

ජේනී උදෙන්ම පාසලට පැමිණියේ කල්පනා සඟරේ ඉල්වේමින්, ඒ නිසා ඉදිරියේන් පැමිණෙන හෝබී සර්ව ජේනීට දැක ගන්න පුළුවන් උනේ නෑ, හෝබී සර් ආවේත් ජිමින් ගැන හිත හිත...
දෙදෙනාම දෙන්නාට දෙන්නා ඇඟේ හැප්පේනකල්ම දැනන් හිටියේ නෑ ඉදිරියේන් කෙනෙක් පැමිණියා කියලා, කොහොමහරි ඉතින් ජේනී ගිහින් හෝබී සර්ගේ ඇඟේ හැප්පුනා, හෝබි සර්ගේ අතේ තිබුණු පොත් ටිකක් බිමට අතහැරුනා...

හෝබී උනාත් තෙරුම් ගත්තා, තමන් ආවේත් වෙන කල්පනාවක කියලා, ඉතින් හෝබී ජේනීට සමාව දුන්නා, ජේනීත් එයාගේ හදවතින්ම හෝබී සර්ගෙන් සමාව ඉල්ලුවා....

_______________________

🌹 = මොකද මේ උදෙන්ම මුණ ඇබුල් කරගෙන

🌸 = ම්ම්ම් මොකුත් නෑ

🌹 = මොකුත් නැති වෙන්න බෑ, මං දන්නවානේ ඔයා ගැන...
තාම යුන්ගි ගැනද ඔයා හිතෙන්නේ ?

🌸 = ම්ම් නෑ රොස්, මං අද එද්දී  මාර වැඩක් උනානේ. වස ලැජ්ජාව මට උනේ....

ඉතින් ජේනී රොස්ට එයා උදේ එද්දී හෝබී සර්ගේ ඇඟේ හැප්පිලා උනු අකරතැබ්බය ගැන කිව්වා, හැබැයි පස්සේ ජේනීට හිතුනා අපරාදේ කිව්වේ කියලා...

මොකද රොස් කරේ බඩ අල්ලාගෙන හිනා උනු එක, ජේනී නම් හිටියේ එකෙ මොකක්ද හිනා වෙන්න තියෙන්නේ වගේ මූඩ් එකකින්...



Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰Where stories live. Discover now