Chapter 25 ♡

443 33 2
                                    


🐥 = හෝබි ඔයා මෙහේ......

🐴 = Surprise මගේ ජිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐴 = Surprise මගේ ජිමින්..... මේ මල් ඔයාට...

🐥 = ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐥 = ආ..... තැන්කිව්....

🐯 Taehyung pov,

මොකක්ද ඒ හෝබි සර් කිව්වේ, ජිමිනි කොහොමද එයාගේ උනේ....

🐰 = බෙයා මං දන්නවා ඔයා හිතන දේ, කලබල වෙන්න එපා, හැමදේම හරි යයි.

🐯 = මං ඔයාව විස්වාස කරනවා හ්‍යුන්ගි

🐥 Jimin pov,

දෙයියනේ ජන්කුකී මොනවාද මේ කරන්නේ, යුන්ගි දැක්කොත් එහෙම....

( කල්පනා ලොකේ හිටිය ජිමින් පියවී සිහියට ආවේ තමන්ගේ ඉණ වටේ එතුන සීතල අතක් නිසා, ඇත්තටම ජිමින්ට හිතාගන්න බෑ, හෝබි ඇයි මෙහේම හැසිරෙන්නේ කියලා, ඒ සමඟම ජිමින්ගේ නෙත ගැටුනේ රතු උනු දෑස් වලින් ඒ දෙන්නා දිහා බලන් ඉන්න කෙනෙක්ව.... )

🐰 = යුන්ගියා මෙහේ එන්නකෝ.... ඔයාට අඳුන්වලා දෙන්න කෙනෙක් ඉන්නවා.

🐴 = කොහොමද යුන්ගි, ඔයාට නම් මාව මතක නැතුව ඇති. ඒ නිසා මං මතක් කරලා දෙන්නම්, මං ජිමින්ගේ boyfriend ලඟදීම අපි marry කරන්න ඉන්නේ....

( හෝබි එහෙම කිව්වේ ජිමින්ව තවත් එයාගේ ලඟට ඇඳගෙන )

🐥 Jimin pov,

Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰Where stories live. Discover now