හායි ළමයි ❤️🥺
ඔන්න අයේ මම ආවා. ඔයාලාට නම් දැන් කතාව මතකත් නැතුව ඇති.
මේ කතාව තාම කියවන අය ඉන්නවාද ?
මේ කතාව කියවන ළමයි ඉන්නවා නම්,
මං මෙතෙක් කතාවේ කෙටි විස්තරයක් ලියලාම පටන් ගන්නම් නේ....
ඒ වගේම මේ මගේ පළවෙනි BL story එක, මං මේ ස්ටෝරි ලියන්නේ විනෝදේට, මගේ මනසික මට්ටම හදාගන්න. ඉතින් මට ගොඩාක් සතුටුයි ඔයාලාගේ vote වලට ❤️🥺Thank you soo much ❤️🥺
ජිවිතේ ප්රශ්න ගොඩාක් උනා, මනුස්සයෝ එක්ක රණ්ඩු වෙන්න උනා, අමනාප වෙන්න උනා, ඉතින් දැන් ඒ ගැන පසුතැවිලා, කනගාටු වෙලා වැඩක් නෑ, එහෙනම් මගේ ස්ටෝරි කියවන ළමයි ඉන්නවා නම් අලුත් අවුරුද්දේ අයේත් අපි හම්බේමු ❤️❤️
ඉතින් ඔයාලාත් ප්රශ්න ඔලුවේ තියන් ඉන්නේ නැතුව කතාවක් කියවලා, drama එකක් බලලා හිනාවෙලා සතුටින් ඉන්න ඕනේ හොඳේ ❤️🥰
එහෙනම් හැමෝම හොඳින් ඉන්න. මං අයේ එන්නම්...
මෙතෙක් කතාවේ සාරංශය අරගෙන ❤️
YOU ARE READING
Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰
Romanceමින් යුන්ගි නැමැති පාසල් සිසුවා තමන්ගේ පන්ති භාර ගුරුවරයා වන පාර්ක් ජිමින් සමඟ හැඟීම් ඇතිකරගනි.... Age gap ? ළමයි මේ වගේ ස්ටෝරි කියවන්න අකැමති අය අයින් වෙලා යන්න. කලින්ම කිව්වා ඕන්න... Report කරන්න නම් එපා✋ 🐱 Yoongi 🐰 Jungkook } ⬆️ 🐥 Jimi...