Chapter 15 ♡

425 43 16
                                    



School

🐥 = යුන්ගියා ඔයා අද Exam එක හොඳට ලියන්න ඕනේ හරිද ?

🐱 = ම්ම්ම් ගොඩාක් ලකුණු ගත්තොත් මගේ මෝචී බොලේ මොනවාද මට දෙන්නේ... ?

🐥 = ම්ම්ම් ගිය සෑරේ වගේ නැතුව මේ සෑරේ හොඳට ලකුණු ගත්තොත් මං ඔයාට ලොකු කිස් එකක් දෙනවා....

🐱 = දැනට දිරිමත් කිරිමක් දෙන්න බැරිද ?

🐥 = ආහ් යුන්ගියා.... එහාට යන්න අනේ කවුරුහරි දකියී.....

🐱 = හුම්ම් හුම්ම්

( යුන්ගි මුණත් බෙරි කරගෙන හිටියා, මොකද යුන්ගිට ජිමින්ගේන් එයා බලාපොරොත්තු උනු දිරිමත් කිරිම හම්බුනේ නැති නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( යුන්ගි මුණත් බෙරි කරගෙන හිටියා, මොකද යුන්ගිට ජිමින්ගේන් එයා බලාපොරොත්තු උනු දිරිමත් කිරිම හම්බුනේ නැති නිසා... )





🐥 = උම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ් 😘

( ජිමින් ඉක්මනට වටපිට බලලා යුන්ගිගේ කම්මුලට පුංචි හාදුවක් දිලා එතනින් දුවලා යන්න ගියා... යුන්ගි නම් හිටියේ තව හාදුවක් ඉල්ලගන්න තිබුණා නම් කියලා හිතන ගමන් )

_____________________


🐰 = බෙයා Exam එක හොඳට ලියන්න ඕනේ හරිද ?

🐯 = හ්‍යුන්ග්

🐰 = ම්ම්ම් බෙයා

🐯 = මං මේ පාරත් හොඳට ලකුණු ගත්තොත් මට ඔයා මොනවාද දෙන්නේ ?

🐯 = මං මේ පාරත් හොඳට ලකුණු ගත්තොත් මට ඔයා මොනවාද දෙන්නේ ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰Where stories live. Discover now