Chapter 17 ♡

445 41 20
                                    


අදට හරියටම අවුරුදු 03 ක්, යුන්ගි මගෙන් ඈත් වෙලා
එයා මට පොරොන්දු උනා, අවුරුදු දෙකකින් අයෙත් මං ගාවට එනවා කියලා, මං හැම තප්පරේම බලාගෙන හිටියා...,

එත් එයා ආවේ නෑ, මං අවුරුදු තුනක්ම බලාගෙන හිටියා, මට දුන්න පොරොන්දුව එයා කඩ කරා...

අවුරුදු 3 ක් ඇතුලත මේ ගමේ ගොඩාක් දෙවල් වෙනස් උනා, ඒත් මට තාමත් වෙනස් වෙන්න බෑ යුන්ගි, ඔයා මාව දාලා ගිය තැනම තාමත් මං ඉන්නවා.... ඔයා පරක්කු නෑ යුන්ගි මං ලඟට එන්න තාමත් ඔයාට කාලය තියෙනවා... මං බලන් ඉන්නවා යුන්ගි මේ හුස්ම වැටෙන මොහොතක් ගානේම මං බලන් ඉන්නවා ඔයා එක්ක ඉස්සර වගේ අත් අල්ලන් ඇවිදින්න.....

මං හෙට සෝල් වලට යනවා යුන්ගි, මට අලුත් ස්කෝලයක් ලැබුණා, මං හෙට වැඩ බාරගන්නවා. අනේ ඔයා හිටියා නම් කොච්චර සතුටු වෙයිද යුන්ගි....

සමහරවිට ඔයා අකැමති වෙයි, මං දන්නවානේ ඔයාගේ හැටි... මගේ වල් පුශ්

ඔයා දන්නවා ද යුන්ගි අපි දෙන්නා වගේම ටේ, ජන්කුක් දෙන්නාත් ආදරේ කරලා, එයාලට ගෙදරින් කැමැත්ත හම්බුනා, දන්නවා ද විශේෂම දේ මොකක්ද කියලා ඒ දෙන්නා මැරි කරා, අවුරුද්දකට කලින්....

ඔයාත් හිටියා නම්, සමහරවිට අපි දෙන්නාත් මේ වෙද්දී මැරි කරලා ඉදියි නේද මගේ පුසෝ...

ඔයාට දැන් ඉරිසියා කරන්න ඕනේ නෑ මගෙ පුශ්, හෝබී හ්‍යුන්ග් ස්කෝලේන් අස් වෙලා ගියා, එයා මාවයි ඔයාවයි තෙරුම් ගත්තා, අපේ අම්මා හැමදාම මගෙන් අහානවා මං කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා, ඉතින් මං අම්මාට කිව්වා යුන්ගි ඔයා ගැන, ඔයා දන්නවා ද අම්මා ගොඩාක් දුක් උනා....

මගේ අකමැත්තෙන් හෝබී හ්‍යුන්ග්ව මට ප්‍රපෝස් කරපු එකට වගේම ඔයාගේ හිත රිද්දපු එකට, එයා ඔයාට ගොඩාක් ආදරේයි.... ඉක්මනට එන්න යුන්ගි
දවසක ජන්කුක්, ටේ වගේම අපි දෙන්නාත් මැරි කරලා සතුටින් ජිවත් වෙමු....

මං බලන් ඉන්නවා යුන්ගි,

I miss you soo much ♡


Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰Where stories live. Discover now