🐴 = ජිමින් ඔයාට ඉක්මනට කසාද බදින්න එහෙම අදහසක් නැද්ද ?
🐥 = ආ... ම්ම්... ඇත්තම කිව්වොත් මං තාම ඒ ගැන හිතලා නෑ, මට සමාවෙන්න
🐴 = ආ... අනේ එකට කමක් නෑ ජිමින්, මට බලන් ඉන්න පුළුවන්... මටත් දැන්ම හදිස්සියක් නෑ මැරි කරන්න
හෝබී එහෙම නැත්තං ජේහෝප් ජිමින්ගේ අනාගත සැමියා, මේ දෙන්නා අඳුර ගෙන කතාබහ කලාත් ජිමින්ගේ නම් වැඩි කැමැත්තක් තිබුනේ නෑ හෝබී ගැන, නමුත් ජිමින්ට එයාගේ අම්මාගේ හිත රිද්දන්න ඕනී උනෙත් නෑ....
මේ විදිහට දවස් ගෙවිලා ගියා, ජිමින් හෝබී දෙන්නාම එකම ස්කෝලේ ඉගැන්වීම් කටයුතුවල නිරත උනා, ඉතින් අලුතෙන් ආව සර් ජිමින්ට සමිප බව යුන්ගිට තෙරුම් ගියා උනාත් එයා දැනන් හිටියේ නෑ මේ ජිමින්ගේ අනාගත සැමියා වෙන්න ඉන්න කෙනා කියලා. කොහොම උනාත් යුන්ගි නම් හිටියේ මේ ගැන හුගාක් තරහෙන් වගේම දුකින්....
_______________________
🐥 = යුන්ගි ළමයෝ හෙට එද්දී මේවා අරගෙන එන්න, ආ තව දෙයක් නිදාගන්න අපහසු නම් කොට්ටේකුත් අරගෙන එන්න අපි දවස් 2 ක් එහේ ඉන්නවානේ....
🐱 = .......
ජිමින් කදවුරට එද්දී ගෙන්න ඕනී ලිස්ට් එක යුන්ගිට දුන්නාත් එයා කිසිම දෙයක් නොකියා ඒ කොළ කැල්ල අරගෙන යන්න ගියා, මොකද යුන්ගි ඉන්නේ තරහෙන් ජිමින් හෝබී එක්ක නිතරම වගේ කතා කරනවාට, දැන් දැන් එයාට තියෙන අවධානය අඩු වෙලා කියලයි යුන්ගි හිතන් ඉන්නේ, ඒත් නෑ ජිමින් හැමවේලේම හිතුවේ එයාගේ ගෝලයා ගැන...
Study Camp Day
අද තමයි දවස. කදවුරට යන්න ටේහ්යුන්, යුන්ගි, ජේනී, ජන්කුක් සර්, ජිමින් සර් වගේම හෝබී සර්ත් ඇවිත් හිටියා, කෙටියෙන්ම කිව්වොත් මුළු පන්තියම ඇවිත් හිටියේ.... ඉතින් එයාලා ගමන යන්න පටන් ගත්තා.
🐥 = යුන්ගි ආ මේ කදවුරේ නීති මාලාව...
🐱 = ......
බස් රථයට ගොඩ උනු යුන්ගිට ජිමින් කදවුරේ නීති මාලාව දුන්නාත් යුන්ගි කිසිම දෙයක් නොකියා එයාගේ අතින් එක අරන් යන්න ගියා, ජිමින්ටත් දුකයි යුන්ගි මෙහෙම හැසිරේන එක ගැන...
![](https://img.wattpad.com/cover/351491903-288-k975458.jpg)
YOU ARE READING
Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰
Roman d'amourමින් යුන්ගි නැමැති පාසල් සිසුවා තමන්ගේ පන්ති භාර ගුරුවරයා වන පාර්ක් ජිමින් සමඟ හැඟීම් ඇතිකරගනි.... Age gap ? ළමයි මේ වගේ ස්ටෝරි කියවන්න අකැමති අය අයින් වෙලා යන්න. කලින්ම කිව්වා ඕන්න... Report කරන්න නම් එපා✋ 🐱 Yoongi 🐰 Jungkook } ⬆️ 🐥 Jimi...