දවස් කිහිපයකට පසු,
Mrs. Min = ඔයාට ගොඩාක් ස්තුතියි ජිමින් පුතා, ඔයා යුන්ගිව බලාගන්න පොරොන්දු උනු නිසයි අද අපිට හිතේ සැනසිල්ලේ මේ ගමන යන්න පුළුවන් උනේ....🐥 = අනේ ආන්ටි කරදර වෙන්න එපා, යුන්ගිව බලාගන්න එක මට සතුටක්
Mr. Min = එහෙනම් ජිමින් පුතා අපි ගිහින් එන්නම්,
යුන්ගියා ජිමින් ළමයාට කරදර කරලා එහෙම මට අහුවෙන්න එපා,🐱 = Ok ok අප්පා
යුන්ගිගේ දෙමව්පියෝ බිස්නස් වැඩ වගයකට ඇමෙරිකා යනවා, ඉතින් මේ ටික කාලය ඇතුලත ජිමින්ට තමයි යුන්ගිව බලාගන්න බාරදුන්නේ....
____________________
යුන්ගිව ජිමින්ට බලාගන්න දිලා යුන්ගිගේ දෙමව්පියෝ ගියාත් ජිමින් ඉක්මනින් දුවලා ගියේ එයාගේ රූම් එකට. ඇත්තටම යුන්ගිටත් පුදුමයි, මොකක්ද මේ හදිස්සිය කියලා....
🐥 Jimin room,
📞 Calling.....
🐥 = Hello ජන්කුකී
🐰 = ම්ම්ම් ජිම්නා....
🐥 = මං හිතන්නේ යුන්ගිව සනීප කරගන්න මට ඔයාලාගේන් උදව් ඕනේ...
🐰 = අනිවාරෙන්ම ජිමිනා, අපි ඔයාට උදව් කරනවා.
🐥 = එහෙනම් මේ තමයි එකට හොඳම අවස්ථාව ජන්කුකී, ඔයාට පුළුවන් නම් ටේවත් එක්කගෙන සෝල් වලට එන්න
🐰 = ශුවර් අපි එනවා ජිමිනී, ඔයා බය වෙන්න එපා. අපි යුන්ගියාව ඉක්මනින් සනීප කරගමු.
🐥 = Thank you soo much ජන්කුකී....
.......................
___________________
🐰/🐯Taekook home,
🐰 = දන්නවාද ටේ බාබා...
අපිට සෝල් යන්න වෙනවා, ජිමින්ට අපේ උදව් ඕනා...🐯 = ඇත්තමද හ්‍යුන්ග්...
ශා... නියමයිනේ... මට යුන්ගියාවත් බලන්න පුළුවන්....🐰 = ම්ම්ම් ඔව් ටේ බාබා, මං ගිහින් වොෂ් එකක් දාගෙන එන්නම්කෝ
🐯 = ම්ම්ම් හරි හ්‍යුන්ග්, අපි කවද්ද එහේ යන්නේ....
YOU ARE READING
Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰
Romanceමින් යුන්ගි නැමැති පාසල් සිසුවා තමන්ගේ පන්ති භාර ගුරුවරයා වන පාර්ක් ජිමින් සමඟ හැඟීම් ඇතිකරගනි.... Age gap ? ළමයි මේ වගේ ස්ටෝරි කියවන්න අකැමති අය අයින් වෙලා යන්න. කලින්ම කිව්වා ඕන්න... Report කරන්න නම් එපා✋ 🐱 Yoongi 🐰 Jungkook } ⬆️ 🐥 Jimi...