Chapter 19 ♡

404 40 14
                                    




🐱 Yoongi pov,

ඇත්තටම කවුද ඒ කොල්ලා, මාව දැක්කාම එයාගේ ඇස් වල කඳුළු පිරුණා, හරියට එන්ජල් කෙනෙක් වගෙ ගොඩාක් අහිංසක පාටයි, එදාත් එක්ක අද මං එයාව දකින දෙවෙනි පාර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇත්තටම කවුද ඒ කොල්ලා, මාව දැක්කාම එයාගේ ඇස් වල කඳුළු පිරුණා, හරියට එන්ජල් කෙනෙක් වගෙ ගොඩාක් අහිංසක පාටයි, එදාත් එක්ක අද මං එයාව දකින දෙවෙනි පාර...

ආහ්හ්හ්... යුන්ගි තමුසේට පිස්සු හැදිලාද මේ කොහෙවත් ඉන්න ගොඩේ කොල්ලෙක් ගැන හිතෙන්නේ...

__________________




🐥 Jimin pov,

මගේ පුස් එයා දැන් ගොඩාක් වෙනස් වෙලා, එයාට එයාගේ මෝචී බොලේව අඳුනගන්නත් බෑ, මං කොච්චර හීන මැව්වාද ඔයා මාව දැක්කාම ලඟට ඇවිත් බදාගන්න හැටි, ආදරේන් මාව කිස් කරන හැටි.... ඔයාගේ හුරතල් පිස්සු වැඩ ඒවා දැන් කොහෙද යුන්ගියා... 

අනේ මට පාළුයි යුන්ගියා, මට ගොඩාක් රිදෙනවා ඔයා මට ඔහොම කරද්දී මගේ පපුව ගොඩාක් රිදෙනවා,

මං දන්නවා මං වැටෙන්න හොඳ නෑ මගේ පුස් වෙනුවෙන් මං ශක්තිමත් වෙන්න ඕනේ...

ඔව්.... ඔයා ඉන්නේ අසනීපයෙන් මං ඔයාව හොඳ කරනවා, එතකොට ඉස්සර වගේම ඔයා මට ආදරේ කරයි. ඒ දවස එනකල් මං බලන් ඉන්නවා මගෙ පුස්...

මං ඔයාට ගොඩාක් ආදරේයි හැමදාම වගේ....

මං ඔයාට ගොඩාක් ආදරේයි හැමදාම වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰Where stories live. Discover now