Chapter 10 ♡

318 39 4
                                    


Jimin room

🐥 = යුන්ගි ළමයෝ මං කිව්වානේ යන්න ඔයාගේ කාමරේට

🐱 = ම්ම්ම්හුක් බෑ, මං අද මෙතන නිදාගන්නේ...

🐥 = හරි එහෙනම් ඔයා මගේ කාමරේ නිදාගන්න, මං යනවා ඔයාගේ කාමරේට

🐱 = ඒ මොකද, ඇයි ඔයාට බැරි මාත් එක්ක නිදාගන්න... ?

🐥 = ආ....පිස්සුද ? ඔයාට තාම 17 යි, මට බෑ බාල අපරාධ කරන්න. මාව හිරේ දායි

ජිමින් එහෙම කියලා එයාගේ කාමරේන් යන්න ගියේ යුන්ගිව ඒ කාමරයේ තනිකරමින්, යුන්ගි ඒ මොහොතේ ජිමින්ට මොකුත් කිව්වේ නෑ, එයා නිහඬව ජිමින් කියපු දේ අහාන් හිටිය. ටික වෙලාවක් කල්පනා ලොකේ හිටිය යුන්ගිට ජිමින්ගේ ඇඳේම නින්ද ගිහින් තිබුණා…



Morning 🌄

යුන්ගි ජිමින් අවදී වෙන්නත් කලින්ම එයාගේ ගෙදර ගියේ ජිමින්ට හොරෙන්, ජිමින් ඇහැරිලා යුන්ගිව හෙව්වාත් ඒ වෙනකොටත් යුන්ගි එයාගේ ගෙදර ගිහින් ඉවරයි....

______________________

School,

යුන්ගි ගෙදර ගිහින් ලෑස්ති වෙලා ආවේ පාසලට, මේ වෙනකොට ටේහ්‍යුන් උනාත් ඇවිත් හිටියා, කාලය ගත උනාත් ජිමින් නම් තාම පාසලට පැමිණියේ නෑ, යුන්ගිට මේ ගැන ඇති උනේ දැඩි කුතුහලයක්. මොකක්ද ජිමින් කියන්නේ එහෙම ලේසියෙන් පාසලට නොපැමිණෙන කෙනෙක් නෙවෙයි  නිසා.

🐱 = ටේහ්‍යුන්ග් ඇයි දන්නේ නෑ නේද ජිමින් ආවේ නැත්තේ ?

🐯 = මං කොහොමද පුශ් තඩියෝ එක දන්නේ

🐱 = අසනීපයක්වත් ද දන්නේ නෑ...

යුන්ගි ලොකු කල්පනාවක ඉද්දී ටේහ්‍යුන්ග් නම් හිටියේ හරි සතුටින්, හිත ඇතුලේන් උඩ පැන පැන... මොකද දන්නවා ද ජන්කුක් පංතියට ආව නිසා...

ළමයි = සුභ උදෑසනක් සර්

🐰 = සුභ උදෑසනක් ළමයි....

🐰 = මං අද ඔයාලට සුභ ආරංචියක් අරගෙන ආවේ, ඇත්තම කිව්වොත් මම නෙවෙයි එන්න හිටියේ ජිමින් සර්, ඒත් සර්ට වැදගත් වැඩක් වැටුනු නිසා මං ආවා ඔයාලට මේ ගැන කියන්න...

Eighteen complete 🔞 ( Yoonmin, Taekook ) 🐱🐥💜️🐯🐰Where stories live. Discover now