රෙඩ් අයිස් 3
විහස් පුතේ ...
ඔව් මිස් ....
අාර්ට් ඩේ එක වැඩ ටික බලනවා වගේම අපේ ස්කුල් එකට මේ පාරත් ස්විමින් පේලෙස් එකක් තියෙයි නේද.?
අනිවාරයෙන්ම මිස් ...මට ශුවර් කරන්න පුලුවන් ..මොකද අපිට ඉන්නේ බෙස්ට්ම ටිම් එක ...
ගුඩ් බෝයි ..අන්න එහෙම තමයි කොල්ලෝ වුනහම ඉන්න වුනේ .
අා මන් මේ ඔය දරැවව හම්බවෙන්න අාවේ අපේ TRIP එක ගැන කතා කරගන්න..එක්සැම් එකත් ඉවර එකේ අාර්ට් ඩේ එකත් ඉවර වුන ගමන් TRIP එක ගියා නම් හරි..
සෙක්ශන් එකත් එක්කම කතා කරලා හොද තැනක් කියන්නකෝ..පුලුවන් නම් අද දවස අැතුලතම කියන්න මම ස්ටාෆ් රැම් එකේ ඉන්නවා...
හරි මිස් .....
අාර්ට් සෙක්ශන් එක බාර ඉශිනි මිස් එහෙම කියලා විහස්ගේ ඔලුවත් අත ගාලා යනකොටම විහස් ගේ අැස් ගියේම පඩිපෙල දිගේ උඩට.
ඩෙමන් එක්ක වචනයක් තනියම කතා කරන්න තිබ්බ චාන්ස් එක ....
එයාට ත් එන්න වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද ..තමන්ටම මුමුන ගනිමින් විහස් කාලාස් එකට ගියත් බලාපොරොත්තු වුන රැව පන්ති තුනෙන් එක පන්තියන පේන මානවෙත් හිටියේ නැ...
මාවද හොයන්නේ ...
උරහිසට උඩින් සීතල හුලං පාරක් වදිනකොටම විහස් කොච්චර වේගෙන අාපස්සට හැරැනද කියනවනම් විහස්ව එක තැන අංශක තුන්සිය හැටටම කැරකුනා...
ඔයා , කොහොමද මගේ පිටිපස්සේ ඉන්නේ උඩටනේ අාවේ .
විහස් ගේ වචනත් පැටලෙද්දි ඩෙමන්ගේ මුනේ ලාවට හිනාවක් අැදුනා..
අැත්තටම මම හිටියේ අර කබර්ඩ් එක ගාව ..මෙතන වටේ කැරකි කැරකි ඉන්නකොට මම හිතුවා මාව හෙව්වේ කියලා.
පන්තිය එහා පැත්තේ ගුරැවරැව්ට ඉදගන්න දාලා තිබ්බ මේස පුටු වලට කෙලවරේ තිබ්බ පොඩි කබර්ඩ් එක පෙන්නලා උරහිස් හකුලපවු ඩෙමන් ගිහින් සුපුරැදු තැනම ඉදගෙන පැන කරකවන්න ගත්ත විහස් අන්ද බූත වෙලා බලාගෙන ඉන්නකොට..
YOU ARE READING
THE DARKNESS ( Arrival of the Queen of Darkness )
Non-Fictionඉතින් ඔයා හිතන්නේ මේක කොතනින් ඉවර වෙයි කියලද ? මම දන්නේ එකම එක දෙයයි ස්විට් ......කොතනින් පටන් ගත්තත් කොතනින් ඉවර වුනත් ඔයා මගේමයි Start - 2023.09.29 ⚠️ උපුටා ගැනීම සපුරා තහනම් ⚠️