(sri lankn ස්ටයිල් සුපර්නැචඅරල් ..මම මෙකේ තමා වට්පැඩ් වලට මුලින් ලිව්වේ එතකොට මට 16යි ..හොදට ලියලා නැතුව අැති කැමති නම් බලන්න ..)
නෙතුවෝ ....මේ බන්
අර අලුතින් අාව එකාව මොකට ගත්තද මන්දා බන් ස්කොලට ...උගේ විස්තර ටික හොයන්න ගියහම මට අැඩෙන්න අාවා...කම්පිලිට් කියලා එක ෆයිල් එකක් නැ හලෝ ...
එ මොකෝ කේස් එක ......
ඔය කොල්ලව දැක්කත් හරි විහස් නිකන් හොල්මන් දැක්කා වගේ බන් ....
විහස් ...මේ අපේ විහස්....
නෙතුශ් එක්ක කතාව දාගෙන හිටපු මතිශ එහෙම අැහුවෙනම් පුදුමෙන්...
මොකෝ උෟට අාදර හිතක්වත් පහල වෙලාද ?
මෙන්න වැන්දා කොල්ලෝ....
නෙතුශ් අත් දෙක එකතු කරලා මති7ශ දිහාට හැරැනා.. ඔක විහස් ට අැහෙන්නනම් කියන්න එපා ...ඔ්ක කියන්න ගිහින් මම තව ඩින්ගෙන් ගුටි කනවා...
උබ හිතුවද මට ඉල්ලන් කන්න අමාරැව කියලා ..ඔන්න ඔය ලනු ටික ගනින් කපලා ගොතන්න ....
මෙන් හොල් එකේ තාවකාලිකව දාලා තිබ්බ ලොකු මෙසේ දෙපැත්තට වෙලා මතිශයි , නෙතුශ් දෙන්නා හිටියේ අාර්ට් ඩේ එකට ඔනි සැරසිලි හද හද ..
කෝ බන් අනිත් වුන් ...
prefect board එකේ වුන්ට හෙන ගහලද බන් ...
මම අහන්නේ මෙහෙම දේකටවත් උදව්වක් දෙන්න බැරිද ?මේවා හදන්නත් අපි අස් කරන්නත් අපි මොන බැනුම් අහන්නත් අපි මොන ගොන් කමකට මම ශිශය නායක පට්ටම ඉල්ලුවද මන්දා ..මදැයි DHP වෙලා නැවතුනා ...HP උනානම් මම මෙලහට කොහෙහරි එල්ලිලා අම්මපා බන් ..
බැජ් එක අල්ලගෙන නෙතුශ් ඔහේ කියවගෙන යනකොට දාඩිය පෙරාගෙන මෙන් හොල් එකට කඩාගෙන පාත් වුනේ විහස් ...
විහස් එක්ක තව කොල්ලෝ හත් අට දෙනෙක් මෙන් හොල් එකට උන බට උස්සන් එද්දි නෙතුශගේ මූන බලන්න ලස්සනයි ..
ඔවා අැයි බන් .....
උබලගේ අාදරණිය උදේනි අම්මා තමා බන් මේ සූකිරි අදහස දැම්මේ ...මේ උන බම්බු වලින් මෙන් හොල් එකයි පිට්ටනිය වටෙයි ඩෙකරෙට් කරන්න කිව්වා.අා තව ගොක් කොල
YOU ARE READING
THE DARKNESS ( Arrival of the Queen of Darkness )
No Ficciónඉතින් ඔයා හිතන්නේ මේක කොතනින් ඉවර වෙයි කියලද ? මම දන්නේ එකම එක දෙයයි ස්විට් ......කොතනින් පටන් ගත්තත් කොතනින් ඉවර වුනත් ඔයා මගේමයි Start - 2023.09.29 ⚠️ උපුටා ගැනීම සපුරා තහනම් ⚠️