❄red eyes❄
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
11.27pm කියලා වැටිලා තියන ස්මාර්ට් වොච් එකේ ස්කිුරින් එකත් ඔෆ් කරන් ගරාවැටිලා තියන ඩෙවිඩ් පල්ලිය දිහාට බැල්මක්වත් නොදි විහස් අාවේ අර කිව්ව පොකුන ගාවට එනකොට හිතුවා වගේම එයා හිටියා...
හැබැයි කලින් තිබ්බ සරාගි පෙනුම වෙනුවට ක්ලාරගේ අැස් කෙන්තියෙන් දිලිසුනා..බලන්න බැරි තරමට එ අැස් තද දම් පාට වෙලා තියෙද්දි විහස්ගේ කම්බුල් කදුලු වලින් පෙගෙනකොට විහස් වේදනා දෙන මතක එක්න අතරමං වෙලා හිටියේ..
ඔයාට කලින්ම තිබ්බා මාව තොරගන්න විහස්.
කමක් නැ පරක්කු නැ...
කලින් වගේහ තප්පරයක් යන්නත් කලින් විහස්ගේ පිටි පස්සේන් මතු වුන ක්ලාර විස්ගේ අත් දෙක පිටිපස්සට කරලා තදට ගැටගැහුවා..
යමු ..
කොහොද ?
අැතුලට එන්න ..
විහස්ට දැනුනේ අමුත්තක් ..ගැටගහපු අත් වල මැනික් කටුව උඩ තද කරලා අල්ල ගත්ත ක්ලාරාගේ අත් කලින්ට උඩා උනුසුම් කියලා විහස්ට හිතුනා..ඊටත් වඩා හැසිරිම විහස්ට හිතුනෙම කොතනක හරි වැරැදක් තියෙනවා කියලා..
කැලේ මැද්දේ මිටර් පනහක් විතර අාපු ක්ලාරා විහස් දිහා බලලා කට කොනෙන් හිනාවෙනවා දකිද්දි විහස්ගේ හිත අැතුලෙන් පිස්සු නැටුවා..
ක්ලාරගේ කලින් හැසිරිමයි දැන් මෙතන ඉන්න කෙනෙයි .
කැලේ මැද්දටම අාපු ක්ලාරා විහස්ව නවත්තද්සි විහස්ට දැනෙන්න ගත්තේ ලැවෙන්ඩා සුවදක් ..
මේ කැලයක් අස්සේ කොහෙද ලැවෙන්ඩා..
මොඩ වැඩ කරන එකෙත් සිමාවක් තියන්න විහස්...
ලගින්ම අැහුනු කටහඩ වෙනස් කියලා දැනෙද්දි විහස්ට ඔනි වුනේ අාපස්සට දුවන්න..
ඔව් විහස් හිතුවා වගේම එ හිටියේ ක්ලාරා නේමේ ...
සුදු ගවුම කලු පාට වෙලා තියෙද්දි දම් පාට අැස් හද එලියට දිලිසුනා..තබ පාට කොන්ඩේ මැද්දේ අමුනලා තිබ්බ සුදු පබලු මේ සෙරම එක්ක විහස් එකපාරක් හොදට එ කෙල්ල දිහා බැලුවා..
YOU ARE READING
THE DARKNESS ( Arrival of the Queen of Darkness )
No Ficciónඉතින් ඔයා හිතන්නේ මේක කොතනින් ඉවර වෙයි කියලද ? මම දන්නේ එකම එක දෙයයි ස්විට් ......කොතනින් පටන් ගත්තත් කොතනින් ඉවර වුනත් ඔයා මගේමයි Start - 2023.09.29 ⚠️ උපුටා ගැනීම සපුරා තහනම් ⚠️