part13

43 7 2
                                    

කොහෙද බන් අැවිදින්නේ හොල්මන වගේ ..නින්දෙන්ද උබ බයත් හිතෙනවා රෙද්ද .

කොරිඩෝ එකක වැටිලා හිටපු නෙතුශ්ව ඩිස්චාජ් කරලම ගෙදර ගෙනාවට පස්සේ නෙතුශ් වැඩි කතා බහක් තිබුනේ නැ ..

වෙනදා වගේ කියවලා විහිලුවක් කරනවා වෙනුවට  නෙතුශ් හිටියෙම  පැත්තකට වෙලා පාඩුවේ ..

මිස්ලා නම් හිතුවේ ස්ටෙුස් පිට කියලා වුනත් විහස් මතිශ විශේශයෙන් ඩෙමන්ට නේතුශ්ගේ අමුත්තක් පෙනුනා ..

වොශ්රැම් ගියේ ඔලුව රිදෙනවා මගේ ..

කාලාස් රැම් එකට අාවත් හරි ඩෙස්ක් එකේ ඔලුව ගහගත්ත නෙතු්ශ් මතිශ අැවිත් කැම එකක් දිග අැරියත් අැහැරැනේ නැති තැන මතිශ වදෙන් පොරාන් නෙතුශ්ව අැහැරවන් බත් කටක් කවාගත්ක පලවෙනි තප්පරේම නේතුශ් කටත් අැබුල් කරන් පහලට දුවනකොට විහසුත් එ පස්සෙන් ගියා .

ඉදලා ඉදලා කැව බත් කට එහෙමම සින්ක් එකේ ..

නෙතුශ් අමාරැවෙන් උගුර අතගගා කහිනවා දැක්ක විහස් නෙතුශ් ලගට ගිහින් නෙතුශ්ව වාරැ කරගද්දි නෙතුශ් විහස්ගේ අැගට කඩන් වැටුනා ..

සික් රැම් එකට යමන් මය කෙලිව් ඉන්නවත් බැ ..

අමාරැවෙන් වචන ගැට ගහගන්නකොට විහස් දෙපාරක් නොහිතා නෙතුශ්ව ඉස්සුවත් නෙතුශ්ගෙන් දැනුනේ ඔනවට වඩා බරක් ..

💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤

මට අැගට ගිය විස අයින් කරන්න බැ ..තුවාල නොකර ලේ පොවලා ...රැයක් ගෙවිලා යද්දි එයා පරිවර්තනය වෙන්න ගනි ..

වෙන්න තියෙන නරකම දේ

...ක්ලාරා කරලා තිබ්බා ....නෙතුශ්ට විස දිලා ..එයාගේ හදවත ටික ටික නතර වෙයි එකම රැපෙකින් සදාකලය හිරවෙන අාත්මයක් පිසාචයෙක් ..

මම අත් දෙක බැදගෙන කල්පනා කරද්දි ඩෙමන් මගේ උරහිසට අතක් තිබ්බා ..

අවුරැදු දාහකට කලින් ජිවත් වුනු බලවත්ම වැම්පයර් ...හෙලින්සා ගෙයි කවුන්ටන් ඩැුකියුලාගෙයි එකම දරැවා එඩ්රියන් කවුන්ටන් .... ..මුලු වැම්පයර් අදිරාජයටම ලැබුනු හොදම තැග්ග..හෙලින්සා කියන්නේ අර්ද වෘර්කයෙක් ..ඔයා තමා එකම කෙනා වැම්පයර් කෙනෙක්ගෙන් ජිවය ලබපු ..ලයිකන් අාත්මය ..බලවත්ම ලයිකන් අාත්මය ..

THE DARKNESS  ( Arrival of the Queen of Darkness  )Where stories live. Discover now