part 14

67 13 10
                                    

ක්ලාරව

මම මැරැවා ..ක්ලාරව මම මරලා දැම්මා ..

මම කියද්දි විහස් මගේ උරහිස් වලින් අල්ල ගත්තේ බය වෙලා වගේ ..

ක්ලාරා මුල් පෙල නෙමෙනේ ..එයාව මැරැවා කියලා මම විනාශ වෙන්නැ ..ක්ලාරා ඉවරයි ..නෙතුශ් කැමති වෙයිද සදාකාලික අාත්මයක හිර වෙන්න ..එක වෙදනාවක් මුලින් සතුටක් ..අපිට ලැබෙන ශක්තිය බලය එක්ක අාසාවක් එනවා ..පස්සේ පියවි සිහිය එද්දි අපේ යාලුවෝ ලග අය  අාදරේ කරන අය මැරෙද්දි ලේ වලින් විතරක් යැපෙන්න වෙනකොට ජිවිතේ එපා වෙනවා ..මම මැරෙන්න බයයි විහස් ..මට බයයි මගේ අාත්මට කොහේ හිරවෙයිද කියලා ..

අපි වගේ අයට නැවත උපතක්වත තියෙද ..හැමෝම ඔයා තරම් වාසනාවන්ත නැ ..

ඩෙමන් කියද්දි මගේ හිත අතිත මතක වලින් පිරැනා ..

අැත්ත මනුස්සයෙක්ට එක ගැලපෙන්නැ ..සදාකාලික තනිකම ශාපයක් ...අාදරවන්තයා එක්ක සදාකාලයක් ඉන්නවා වගේ නෙමේ පාලුවෙන් තනියම ඉන්නවා....

වැම්පයර් කියන්නේ ජිවිත කාලෙම එකම අාත්මෙකට බැදෙන අය ..මගෙයි ඩෙමන්ගෙන් අාත්මය ගොඩක් තදට එකට බැදුනා

..අාදරෙන් ..

මුලින්ම එයාගෙන් අහන්න එයාට පැහැදිලි කරලා දෙන්න ජිවිතේ ගැන ..එයාගේ කැමැත්ත තියෙනවනම් අපි එයාගේ වේදනාව අඩු කරමු ..නෙතුශ් වැම්පයර් කෙනෙක් වෙයි අමුතුම ජිවිතියක් ..

අකමැතිනම් වෙන විදිහක් නැනේ ..

ඩිවිනා හිත හදාගනි ..එයා මනුස්ස ජිවිතේට වඩා මේ ජිවිතේට ගොඩක් කැමති ...

ඩිවිනා ගොඩක් බලවත් එයා කා එක්කවත් බැදිලා නැ ..එහෙම කියලා ඩිවිනා ලයිෆ් එක එන්ජොයි නොකර හිටියේ නැ ..අවුරැත් හත්තියක් ගියත් එයා තාම කැමති වැම්පයර් ජිවිතේට ..

ඩෙමන් කියද්දි අපි දෙන්නගෙම උරහිස් වලට කවුරැ හරි අත තියද්දි ඩෙමන් නැතත් මම ගැස්සුනා ..

මොකද වෙන්නේ මම කැමති නම් ...

මගේ ලග ඉදන් නෙතුශ් අමාරැවෙන් මුමුනද්දි ඩෙමන් ඔලුව වනලා නෙතුශ් දිහා බැලුවා ..

THE DARKNESS  ( Arrival of the Queen of Darkness  )Where stories live. Discover now