..
උබ හොදින්ද බන් ....අවුලක් නැ ...මවාගත්ත කැස්සක් එක්ක බොරැවට අමාරැවෙන් වගේ කෙදිරි ගාපු ඩෙමන් එහෙමම ගිහින් එතන තිබ්බ කනුවකට හෙත්තු වුනා..
අා අර සැන්විජස් එක එකේ මාලු මොනවා හරි තියෙන්න අැති මට ටූනා අැලජික් එකයි ...
අා සොරි මමනේ එක ඔයාගේ අතේ තිබ්බේ .. පොඩ්ඩක් ඉන්න ඔහොම යන්න බැනේ ටිකක ඉදපන් මගේ ඉස්කුල් ශර්ට් එක දෙනිනම් උබට අැති වෙයි .
විනාඩියක් ඉන්න...විහස් ශර්ට් එක ගෙනත් දෙනකොටත් ඩෙමන්ගේ අැස් විහස්ගේ වටේටම ගියා..
ටැන්ක්ස් මම මේක අායේ
එ්ක හිතන්න එපා බන් .. දැන් එකහාමාරයිනේ
මම යන්න ඔනි ඩියුටි තියනවා මම ගෙට් එක ගාව හිටියේ නැත්කන් එතන විනාසයි ..වැඩිය මුකුත් නොකියම විහස් කලබලෙන් දුවන් යනකොට ඩෙමන් විහස් දුන්න ටි එකත් අැදගෙන දුවගෙන ගියේ බැග් එක ගන්න...ඩෙමන්ට දැන් ඔනි වෙලා තිබ්බේ මේ සෙනග අස්සෙන් අයින් වෙලා කවුරැත්ම නැති තැනකට යන්න ....
බැග් එකත් අරන් අාපු ඩෙමන් ගෙට් එක පහු කරද්දිනම් ෆිෆෙට්ලා මැද හිටන් අත් දෙක බැදගෙන ඉන්න විහස් දිහා නොබලන්න පරිස්සන් වුනා ....
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄පුතේ නෙතුශ් කෝ
හවස තුනට විතර මෙන් හොල් එකට අාපු උදේනි මැඩම් මෙන් හොල් එක වටේටම අැහැ දාලා නේතුශව බලද්දි එ ලග හිටපු කොල්ලෙන් දන්නැ කියන්න ඔලුව වනද්දි ස්ටේජ් එක උඩ හිටපු මතිශ දුවගෙන අාවේ නැත්තව් උදෙනි අම්මගේ කන් කරච්චලේ හැටි දන්න නිසයි ..
අා දරැවෝ ...
කෝ විහස් පුතාවත් , නෙතුශ්වත් පෙන්න නැනේ ....
අා මැඩම් නෙතුශ් නම් කැම ගෙන්න ගියා විහස් නම් මේ වොශ් රැම් ගියා මැඩම් ..
මැඩම් යන්නද?
අත් දෙක පස්සට බැදගෙන මතිශ කතා කොච්චර හොදට කතා කරත් මතිශ හිතින්නම් උදෙනි මැඩම්ට වස් කවි කිය කිය හිටියේ ..
අනේ ඔව් දරැවෝ මම යන්න කියලා..
දැන් කියක් මෙතන ඉන්නවද අද රැට..
YOU ARE READING
THE DARKNESS ( Arrival of the Queen of Darkness )
Non-ficțiuneඉතින් ඔයා හිතන්නේ මේක කොතනින් ඉවර වෙයි කියලද ? මම දන්නේ එකම එක දෙයයි ස්විට් ......කොතනින් පටන් ගත්තත් කොතනින් ඉවර වුනත් ඔයා මගේමයි Start - 2023.09.29 ⚠️ උපුටා ගැනීම සපුරා තහනම් ⚠️