පට්ට සල්ලිකාර තාත්තෙක්ගේ නාස්තිකාර පුතෙක් ..
අන්න උබට වැරදුන තැන..මට අාරංචි වුන හැටියටනම් එ කොල්ලා අනාතයෙක් ලු ..මූට පිස්සුද කොහෙද බන් යකෝ අනාතයෙක් එයිද මේ වගේ ඉස්කොලෙකට...
අනාතයෙක් කිව්වට කවුද බන් කිව්වේ සල්ලි නැ කියලා...........
ඔෆිස් එක ඉස්සරහා දන ගහන් ඉන්න අාසයි වගේ ..පිරියඩ් එක කට් කරලා කැන්ටින් එක ට වෙලා බරටම කයියක් ගහන් හිටපු කොල්ලෝ තුන් දෙනා මැද්දෙන් පාසලේ උප පුදාන ශිශය නායකයා මතුවෙද්දි කොල්ලොන්ගේ කටේ කෙලත් හිදුනා...
කිය වසරේද ?
න.නනමයේ අයි..යේ
මොනවද දැන් තියෙන්නේ
මි.යු....සිමොකද ගොත ගහන්නේ කටේ පිට්ටුද අාහ්..
යනවලා පන්ති වලට අායේ මෙහෙම රවුම් ගහලා අහු වෙන්න එපා...
හරි අයියේ ...
නෙතුශ් කියලා විනාඩියක් යන්නත් කලින්ම කොල්ලෝ තුන්දෙනාම අතුරැදහන් වෙලා ඉවරයි ..
අැත්තටම මචං...
නෙතුශ්ටත් නොදැන්න නෙතුශ්ගේ පිටිපස්සෙන් අාපු විහස් නෙතුශ්ගේ කරට අතදාගත්තා..
උබ පිරියඩ්කට් කරන හැටි දන්නවනම් එ පොඩි වුන් ට්කට හිනා වෙන්න තැනක් නැති වෙනවා මචං...
මොකෝ බොට තද වෙලා ..තද වෙලා උබද මගෙන් එක අහන්නේ ...මට තද වෙන්නැතුව තියෙයිද යකෝ ..
උබ හෙඩ් පිපේුට් නේද ? අතන අරැන් මැරිගෙන අාර්ට් ඩේ එකේ වැඩ කරනවා ..එහෙන් ස්විමින් තරග තියනවා.. එ අස්සේ ටිුප් එක තියනවා ...
හොව් ..හොව් යකෝ හුස්ම හිරවෙයි බොගේ ..එවා වෙලාවට කලාවට සිද්ද වෙයි උබ මෙතන පස්ස ගිනි ගත්තා වගේ කැ නොගහා හිටපන් ...
උබනම් කියයි...පිුන්සිපල් බොට කැගහන්නේ නැනේ බන් මොනවහරි වුනොත් මමයි අර අහිංසක මතිශයි විතරයි...
හරි හරි යකෝ ..කැ ගහන්න එපා වරෙන් යන්න කන්න..මට බඩගිනි මම නිකන් ඉදලා නෙමේ අාවේ ..
YOU ARE READING
THE DARKNESS ( Arrival of the Queen of Darkness )
No Ficciónඉතින් ඔයා හිතන්නේ මේක කොතනින් ඉවර වෙයි කියලද ? මම දන්නේ එකම එක දෙයයි ස්විට් ......කොතනින් පටන් ගත්තත් කොතනින් ඉවර වුනත් ඔයා මගේමයි Start - 2023.09.29 ⚠️ උපුටා ගැනීම සපුරා තහනම් ⚠️