part 6

74 10 6
                                    

❄RED EyEs❄

🔒උපුටා ගැනිම තහනම්🔒

#6ep

..
රැ තිස්සේ ඉස්කොලේ වැඩ වලට ඔනි තරම් ඉදලා තිබ්බත් නේතුශ් සද්ද බද්ද වහලා ඉන්නවා මතිශ දැක්ක පලවෙනි වතාව..

විහස්ගේ ඔලුවට යකඩ පෙට්ටි වැටෙන්න ඔන්න මෙන්න නෙතුශ් විහස් දිහා බලන් හිටියා කියලා මෙන් හොල් එකේ බැල්කනි එක ලග හිටපු මතිශ හොදටම දැක්කත් එ බලන් හිටියේ විහස් දිහා නෙමේ කියලත් මතිශට දැන් තෙරැනා

පර්ශනයක් තියනවනම් කියපන් බන් ..
උබයි මායි අතරේ රහස් තියනවද?

පුටුවක වාඩි වෙලා දනිස් දෙකට අත් දෙක තියන් කල්පනා කර කර හිටපු නෙතුශ් මතිශ දිහා බැලුවෙත් හිස් බැල්මෙන් වගේ ..

හොර වැඩක් කරන්න තියනවා මොකද කියන්නේ ...

විනාඩියක් දෙකක් එකදිගට මතිශගේ මූන දිහා බලන් හිටපු නෙතුශ් එක පාරටම නැගිටලා මතිශගේ මූන ඉස්සරහ හිටන් හිටියේ හරිම තද මූනකින් .

බැජ් එක ගහලා යන එකක් වුනත් බොක්කෙන්ම සපොට් මචං.. එත් මොකක්ද ?

නෙතුශ් දෙයක් කියන්න කට අැරියත් එකපාරටම මෙන් හොල් එකට අාපු ඩෙමන් විහස් දෙන්නම දැක්කහම නෙතුශ්ගේ කට අැද වෙලා ගියා..

එහෙනහ් අද රැට ...මුන් හැමෝම නිදා ගත්තහම ඔෆිස් එක ගාවට වරෙන්.. මොකක්ද කියලා පස්සේ කියන්නම් .. එතකන් වරෙන් යන්න වැඩ ටික ඉවර කරමු ...

නෙතුශ් මතිශවත් අැදගෙනම ස්ටෙජ් එක උඩට යද්දි මතිශනම් හිටියේ ගිරයෙට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ මූන හදාගෙන
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
ඔය අැති ඉතුරැ ටික හෙට කරන්න පුලුයන් බෝයිස් .....දැන් දොලහටත් ලගයි

ඔයාලට බඩගිනි නම් මෙතන කැම බිම තියනවා කන්න උඩ අපේ කාලාස් ටික මම හැදුවා මෙට්ට දාලා ඔයාලා කාලා බිලා උඩට එන්න ..ඉතුරැ ටික අපිට හෙට කරන්න පුලුවන් දැන් සියට අනුවක්ම ඉවරයි ..

අැනුම් යව යව මහන්සිය අැස් වලින් බෙරෙන කොල්ලෝ සමහරක් විහස්ට ගුඩ් නයිට් කියලා හොල් එකෙන් එලියට යද්දි තව ටික දෙනෙක් කන්න නැවතුනා...
අැග මැලි කඩ කඩ අාපු මතිශ විහස්ට කතා කරා..

THE DARKNESS  ( Arrival of the Queen of Darkness  )Where stories live. Discover now