නොදත්තෙමු පුරා පහළොවකට
වුණෙමු මිතුරන් තවත් දෙකකට
විය පෙම්වතුරන් තවත් අඩකට
අඩෙන් පසු නම කියපන් මිතුර
අපි දැන් කවුද?පැමිණ ඇත නැවතත්
පටන් ගත් තැනටම
නොදැන දැන මිතුරු වී
කරමු අපි නැවත
පෙම් ඇසුර2023. 10. 04
YOU ARE READING
ඇස්ටර් මල් පෙති | poems
Poetryසීතල වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට
03 - පටන් ගත් තැනටම
නොදත්තෙමු පුරා පහළොවකට
වුණෙමු මිතුරන් තවත් දෙකකට
විය පෙම්වතුරන් තවත් අඩකට
අඩෙන් පසු නම කියපන් මිතුර
අපි දැන් කවුද?පැමිණ ඇත නැවතත්
පටන් ගත් තැනටම
නොදැන දැන මිතුරු වී
කරමු අපි නැවත
පෙම් ඇසුර2023. 10. 04